No products in the cart.
Grade 01 Muthu Akuru | Pili Saha Sarala Weki Liweeme Kusalatha
Buy Grade 01 Muthu Akuru – Pili Saha Sarala Weki Liweeme Kusalatha workbook for Sinhala Medium students (Muthu Akuru Publication). Prepared in accordance with the new syllabus for the First terms. 2026 නව අධ්යාපන ප්රතිසංස්කරණයට අනුකූලව සකස් කළ “මුතු අකුරු” පිලි සහ සරල වැකි ලිවීමේ කුසලතා පොත 1 ශ්‍රේණියේ පුංචි දරුවන්ගේ සිංහල අකුරු හඳුනාගැනීම, පිල්ලම් ඉගෙනීම සහ සරල වචන කියවීමේ හැකියාව ක්‍රමවත්ව වර්ධනය කිරීමට සකස් කළ අගනා අධ්‍යාපනික පොතකි.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: IBMC Publications
Order revision exercises workbooks for All Subjects!
රු 427.50Whatsappරු 450.00Grade 01 Muthu Akuru | Pasrool Workbook 02
Buy Grade 01 Muthu Akuru – Pasrool Workbook (02) for Sinhala Medium students (Muthu Akuru Publication). Prepared in accordance with the new syllabus. මුතු අකුරු – පස්රූල් අභ්‍යාස පොත (02). 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක පළමුවන ශ්‍රේණියේ මව්බස ගුරු මාර්ගෝපදේශයට අනුව සකසා ඇති 2026 නව විෂය නිර්දේශිත පොතකි.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: IBMC Publications
Order revision exercises workbooks for All Subjects!
රු 114.00Whatsappරු 120.00Grade 01/02 Muthu Akuru | Pas Rule Abyasa Potha
Buy Grade 01/02 Muthu Akuru – Pas Rule Abyasa Potha for Sinhala Medium students (Muthu Akuru Publication). Prepared in accordance with the new syllabus. මුතු අකුරු – සිංහල අකුරු ලෝකය. 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක පළමුවන ශ්‍රේණියේ මව්බස ගුරු මාර්ගෝපදේශයට අනුව සකසා ඇති 2026 නව විෂය නිර්දේශිත පොතකි.
- Grade: Grade 01/02
- Medium: Sinhala Medium
- Publisher: IBMC Publications
Order revision exercises workbooks for All Subjects!
රු 190.00Whatsappරු 200.00Grade 01 Rupa Bala Akuru Kiyamu
Buy Grade 01 Rupa Bala Akuru Kiyamu for Sinhala Medium students (Muthu Akuru Publication). Prepared in accordance with the new syllabus. මුතු අකුරු – සිංහල අකුරු ලෝකය. 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක පළමුවන ශ්‍රේණියේ මව්බස ගුරු මාර්ගෝපදේශයට අනුව සකසා ඇති 2026 නව විෂය නිර්දේශිත පොතකි.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: IBMC Publications
Order revision exercises workbooks for All Subjects!
රු 450.00WhatsappGrade 01 Muthu Akuru | Sinhala Akuru Lokaya
Buy Grade 01 Muthu Akuru – Sinhala Akuru Lokaya for Sinhala Medium students (Muthu Akuru Publication). Prepared in accordance with the new syllabus. මුතු අකුරු – සිංහල අකුරු ලෝකය. 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක පළමුවන ශ්‍රේණියේ මව්බස ගුරු මාර්ගෝපදේශයට අනුව සකසා ඇති 2026 නව විෂය නිර්දේශිත පොතකි.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: IBMC Publications
Order revision exercises workbooks for All Subjects!
රු 171.00Whatsappරු 180.00Grade 01 Pas Rulen Thani Rulata – Write Well Book 01 | Lama Muthu
Buy Grade 01 Pas Rulen Thani Rulata Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණියට යෝජිත මධ්‍ය අක්ෂර, අරෝහණ අක්ෂර, අවරෝහණ අක්ෂර ලෙසින් වූ අකුරු 36 දැනටමත් ඔබේ දරැවන් පස් රූලෙහි ලියා අභ්‍යාස කර ඇත්නම් මෙම ”පස් රූලෙන් තනි රූලට” වැඩ පොත සැලසුම් කොට ඇත්තේ එසේ හුරු වූ දරුවා 8mm තනි රූලට හුරු කරවීමේ අපේක්ෂාවෙනි.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 350.00WhatsappGrade 01 Akuru Rusiru Workbook | Lama Muthu
Buy Grade 01 Akuru Rusiru Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අනුකූලව සම්පාදනය කළ ප්‍රතිපෝෂණ මොඩියුල පෙළෙහි අකුරු රුසිරු වැඩපොත පස් රූලේ හා තනි රූලේ අකුරු ලිවීමේ කුසලතා වර්ධනය කිරීමට සකස් කර ඇත. මේ සමග සිසු තක්සේරුකරණ වගු ඇතුළත් ගුරු අත්පොතක් නොමිලේ.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 370.00WhatsappGrade 01 Akuru Rusiru 2 Workbook | Lama Muthu
Buy Grade 01 Akuru Rusiru 2 Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අනුකූලව සම්පාදනය කළ ප්‍රතිපෝෂණ මොඩියුල පෙළෙහි අකුරු රුසිරු 2 වැඩපොත මගින් ඉදිරිපත් කරනුයේ දෙවන වාරයට යෝජිත සිංහල වර්ණ මාලාවේ එන ආරෝහණ හා අවරෝහණ අක්ෂරත් ඊට අදාළ අභ්‍යාසත් ය. මෙකී සියලුම අක්ෂර නිවැරදි ව උච්චාරණය කිරීම, නිවැරදි අංග ප්‍රමාණ සහිත ව පස් රූලේ හා තනි රූලේ ලිවීම සහ අදාළ වචන ලිවීම පිණිස මෙහි අභ්‍යාස සැලසුම් කර ඇත.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 600.00WhatsappGrade 01 Akuru Rusiru 3 Workbook | Lama Muthu
Buy Grade 01 Akuru Rusiru 3 Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අනුකූලව සම්පාදනය කළ ප්‍රතිපෝෂණ මොඩියුල පෙළෙහි අකුරු රුසිරු 3 වැඩපොත මගින් ඉදිරිපත් කරනුයේ තෙවන වාරයට යෝජිත සිංහල වර්ණ මාලාවේ එන ආරෝහණ හා අවරෝහණ අක්ෂරත් ඊට අදාළ අභ්‍යාසත් ය. මෙකී සියලුම අක්ෂර නිවැරදි ව උච්චාරණය කිරීම, නිවැරදි අංග ප්‍රමාණ සහිත ව පස් රූලේ හා තනි රූලේ ලිවීම සහ අදාළ වචන ලිවීම පිණිස මෙහි අභ්‍යාස සැලසුම් කර ඇත.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 600.00WhatsappGrade 01 Muthu Basa Huru Workbook | Lama Muthu
Buy Grade 01 Muthu Basa Huru Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අනුකූලව සම්පාදනය කළ ප්‍රතිපෝෂණ මොඩියුල පෙළෙහි මුතු බස හුරු වැඩපොත පූර්ව භාෂා කුසලතා වර්ධනය කිරීමට සකස් කර ඇත. මේ සමග සිසු තක්සේරුකරණ වගු ඇතුළත් ගුරු අත්පොතක් නොමිලේ.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 370.00WhatsappGrade 01 Ganitha Tharu Workbook | Lama Muthu
Buy Grade 01 Ganitha Tharu Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අනුකූලව සම්පාදනය කළ ප්‍රතිපෝෂණ මොඩියුල පෙළෙහි ගණිත තරු වැඩපොත ගණිත සංකල්ප ඇතුලත් කර සකස් කර ඇත. මේ සමග සිසු තක්සේරුකරණ වගු ඇතුළත් ගුරු අත්පොතක් නොමිලේ.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 350.00WhatsappGrade 01 Ganitha Tharu 2 Workbook | Lama Muthu
Buy Grade 01 Ganitha Tharu 2 Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අනුකූලව සම්පාදනය කළ ප්‍රතිපෝෂණ මොඩියුල පෙළෙහි මෙම ‘ගණිත තරු 2’ වැඩ පොත සංඛ්‍යාමය තොරතුරු සංවිධානය කිරීම හා විශ්ලේෂණය කිරීම, තර්කානුකූල ව සිතීමට හුරු වීම හා තීරණවලට එළඹීම, ගණනය කිරීම, මැනීම හා නිමානය ආදී වූ මූලික ගණිත සංකල්ප හා මූලධර්ම දරුවාට තහවුරු කරවන අරමුණින් මෙහි එන අභ්‍යාස පෙළගස්වා ඇත.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 400.00WhatsappGrade 01 Pada Huru Workbook | Lama Muthu
Buy Grade 01 Pada Huru Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියට යෝජිත සිංහල වර්ණ මාලාව යටතේ මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර හා අවරෝහණ අක්ෂර නිවැරදි අංග ප්‍රමාණ සහිත ව පස්රූලේ හා තනිරූලේ ලිවීම එකී පොත් පෙළින් ඉදිරිපත් කෙරිණ. එහි දිගුවක් ලෙස අදාළ අකුරු ඇසුරෙන් ගොඩනැගෙන පිල්ලම් රහිත අකුරු දෙකෙහි, තුනෙහි හා හතරෙහි වචන පස්රූලේ හා තනිරූලේ ලිවීම පිණිස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 420.00WhatsappGrade 01 Pada Huru 2 Workbook | Lama Muthu
Buy Grade 01 Pada Huru Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියට යෝජිත සිංහල වර්ණ මාලාව යටතේ මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර හා අවරෝහණ අක්ෂර නිවැරදි අංග ප්‍රමාණ සහිත ව පස්රූලේ හා තනිරූලේ ලිවීම එකී පොත් පෙළින් ඉදිරිපත් කෙරිණ. එහි දිගුවක් ලෙස අදාළ අකුරු ඇසුරෙන් ගොඩනැගෙන පිල්ලම් රහිත අකුරු දෙකෙහි, තුනෙහි හා හතරෙහි වචන පස්රූලේ හා තනිරූලේ ලිවීම පිණිස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 430.00WhatsappMy School Picture Book for Grades 01, 02, 03, 04, 05
Buy Grades 01, 02, 03, 04, 05 My School Picture Book for Sinhala Medium students (Susara Publication). මෙම My School Picture Book පොත 1500කට අධික වර්ණවත් පින්තූර, Cut & Fix ක්‍රියාකාරකම්, සහ භාෂා තුනෙන්ම (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) ඉගෙනීමේ පහසුකම් සමඟින් දරුවන්ට විනෝදයෙන් ඉගෙනීමට උපකාරී වේ. 1 සිට 5 ශ්‍රේණි දක්වා දරුවන්ගේ දැනුම, වචන මාලාව සහ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමට කදිම පොතක්!
- Grade: Grade 01-05
- Medium: Sinhala Medium
- Publisher: Susara Publications
Order revision exercises workbooks for All Subjects!
රු 850.00WhatsappGrade 01 Delisa Workbook (දැලිස වැඩපොත) – (Susara Publication)
Buy Grade 01 Delisa Workbook .This Workbook has been prepared under the educational program designed according to the new syllabus brought by Susara Publications. 01 ශ්‍රේණිය දැලිස වැඩපොත සුසර ප්‍රකාශන වෙතෙන් ගෙන එන නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Susara Publications
Order revision exercises workbooks for All Subjects!
රු 690.00WhatsappGrade 01 Delisa Workbook (දැලිස වැඩපොත)
Buy Grade 01 Delisa Workbook .This Workbook has been prepared under the educational program designed according to the new syllabus. 01 ශ්‍රේණිය දැලිස වැඩපොත නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: LoL Book Shop
Order revision exercises workbooks for All Subjects!
රු 580.00WhatsappGrade 04 Delisa Workbook | Lama Muthu Publication
Buy the Grade 04 Delisa Workbook by Lama Muthu Publication, specially designed to help Grade 4 students develop Delisa (Number Grid), number recognition, and basic mathematical operation skills through fun, activity-based exercises. දැලිස, සංඛ්‍යා හඳුනා ගැනීම, එකතු කිරීම, අඩු කිරීම සහ මූලික ගණිත කුසලතා වර්ධනය කිරීම සඳහා සකස් කර ඇති මෙම අභ්‍යාස පොත මඟින් 04 ශ්‍රේණියේ දරුවන්ට ගණිතය පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනඟා, logical thinking, problem-solving skills, සහ numeracy skills දියුණු කර ගැනීමට උපකාරී වේ. Suitable for school learning, home practice, and revision.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 300.00WhatsappGrade 04 Delisa Workbook (දැලිස වැඩපොත) – (Susara Publication)
Buy Grade 04 Delisa Workbook .This Workbook has been prepared under the educational program designed according to the new syllabus brought by Susara Publications. 04 ශ්‍රේණිය දැලිස වැඩපොත සුසර ප්‍රකාශන වෙතෙන් ගෙන එන නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Susara Publications
Order revision exercises workbooks for All Subjects!
රු 750.00WhatsappGrade 04 Delisa Workbook (දැලිස වැඩපොත)
Buy Grade 04 Delisa Workbook.This Workbook has been prepared under the educational program designed according to the new syllabus. 04 ශ්‍රේණිය දැලිස වැඩපොත නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: LoL Book Shop
Order revision exercises workbooks for All Subjects!
රු 480.00WhatsappGrade 04 Muthu Akuru | Sinhala – Student Assignments Book
Buy Grade 04 Muthu Akuru – Sinhala – Student Assignments for Sinhala Medium students (IBMC Publication). මුතු අකුරු – සිසු පැවරුම් – සිංහල පොත සිසු දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සදහා අවශ්‍ය පැවරුම් හා ඉගෙනුම් ආධාරක සැපයීම මගින් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ දැමීමේ අරමුණින් හතරවන ශ්‍රේණිය විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශයට අනුව මෙම සිසු පැවරුම් පොත සම්පාදනය කර ඇත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: IBMC Publications
Order revision exercises workbooks for All Subjects!
රු 625.00WhatsappGrade 04 Lama Muthu | Maths Workbook
Buy Grade 04 Lama Muthu Maths Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන් 2017 වසරේ පටන් ක්‍රියාත්මක කෙරෙන සංශෝධිත විෂයය නිර්දේශයානුකූල ව සැකසුණු 4 ශ්‍රේණි ළමා මුතු ගණිතය වැඩ පොත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 525.00Whatsappරු 550.00Grade 04 Lama Muthu | Parisaraya Workbook
Buy Grade 04 Lama Muthu Parisaraya Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන් 2017 වසරේ පටන් ක්‍රියාත්මක කෙරෙන සංශෝධිත විෂයය නිර්දේශයානුකූල ව සැකසුණු 4 ශ්‍රේණි ළමා මුතු පරිසරය වැඩ පොත
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 620.00Whatsappරු 650.00Grade 04 Lama Muthu | Sinhala Workbook
Buy Grade 04 Lama Muthu Sinhala Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 04 ශ්‍රේණිය ළමා මුතු සිංහල වැඩ පොත අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කළ විෂය නිර්දේශය හා ගුරු මාර්ගෝපදේශයට අනුව, තම ඉගෙනුම් ඉගැන්වීම් සැලසුම් කරන නිර්මාණශීලී ගුරුභවතුන්ට සිය සිසු දරුවන් සදහා නිර්දේශ කළ හැකි පොතකි.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 560.00Whatsappරු 590.00Grade 04 Lama Muthu | Ganitha Getalu Workbook
Buy Grade 04 Lama Muthu Ganitha Getalu Workbook for Sinhala Medium students (Lama Muthu Publication) Prepared for the Grade 5 Scholarship Examination. ළමා මුතු වෙතින් 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන් ම සම්පාදිත ළමා මුතු ගණිත ගැටලු වැඩ පොත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 560.00Whatsappරු 590.00Grade 04 Lama Muthu | Upakaraka Perahuru and Model Papers Book
Buy Grade 04 Lama Muthu Upakaraka Perahuru and Model Paper book for Sinhala Medium students (Lama Muthu Publication) Prepared for the Grade 5 Scholarship Examination. ළමා මුතු උපකාරක 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා සැකසුණු පෙරහුරු සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර ගොනුව.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 560.00Whatsappරු 590.00Grade 04 Lama Muthu | Quick Pack Paper Book
Buy Grade 04 Lama Muthu Quick Pack Paper book for Sinhala Medium students (Lama Muthu Publication) Prepared for the Grade 5 Scholarship Examination. ළමා මුතු වෙතින් 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන් ම සම්පාදිත ළමා මුතු Quick Pack එක මිනිත්තු 30 ට සැලසුම් කළ වෙන්කර ගත හැකි ප්‍රශ්න පත්‍ර 48 ක් ඇතුලත් මෙම පැකේජය මව්බස, පරිසරය, ගණිතය යන විෂයන්ගෙන් සමන්විතයි.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 455.00Whatsappරු 480.00Grade 04 Lama Muthu | Wibawya Paper Workbook
Buy Grade 04 Lama Muthu Wibawya Paper book for Sinhala Medium students (Lama Muthu Publication) Prepared for the Grade 5 Scholarship Examination. ළමා මුතු වෙතින් පල කෙරෙන 4 ශ්‍රේණි විභව්‍යා ප්‍රශ්නෝත්තර වැඩ පොත 4 ශ්‍රේණි සදහා යොජිත ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන යටතේ සැකසුණු අභ්‍යාස වලින් සමන්විතයි.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 618.00Whatsappරු 650.00Grade 04 Samagi | Shishshathwayata Igenum Hekiya Saha Wibawyathamana
Buy Grade 04 Samagi – Shishshathwa Denum Sayura Workbook for Sinhala Medium students (Samagi Publication). 04 ශ්‍රේණිය සමගි පොත් ප්‍රකාශන නව විෂය නිර්දේශයට අනුව ශිෂ්‍යත්වයට ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන. ප්‍රශ්න පත්‍ර 16 ක සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙකක් සහ සියලුම පිළිතුරු අන්තර්ගතයි.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Samagi Publications
Order revision exercises workbooks for All Subjects!
රු 455.00Whatsappරු 480.00Grade 04 Samagi | Sinhala Rachana
Buy Grade 04 Samagi – Sinhala Rachana Workbook for Sinhala Medium students (Samagi Publication). 04 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අනුව සැකසුණු අපගේ නවතම ප්‍රකාශනය වන මෙම ”සිංහල රචනා” තුළින් ඔබේ දරුවාට නිර්මාණාත්මක වැකි ලිවීමේ හුරුව ලබා දෙන්න. එසේම රචනා ලිවීමට පැවරුම් ද මේ සමග ඔබට ලබා දී ඇති අතර පසුගිය වසර දහයක් ශිෂ්‍යත්ව රචනා ද ඇතුළත් කර ඇත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Samagi Publications
Order revision exercises workbooks for All Subjects!
රු 250.00WhatsappGrade 04 Shishshathwa Thaksalawa (Star Edition) | M.D. Gunasena Publications
Buy Grade 04 M.D. Gunasena – Shishshathwa Thaksalawa (Star Edition) Model Paper Book for Sinhala Medium students (M.D. Gunasena Publication). 4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව. පියවරෙන් පියවර ශිෂ්‍යත්ව විභාගය ජයගන්න I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20 ක් සහ පිළිතුරු සමගින්.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: M.D. Gunasena Publications
Order revision exercises workbooks for All Subjects!
රු 715.00රු 750.00Grade 04 Shishshathwa Thaksalawa (Star Edition) | M.D. Gunasena Publications
රු 715.00රු 750.00Add to cartGrade 04 Shishshathwa Thaksalawa (Super Edition) | M.D. Gunasena Publications
Buy Grade 04 M.D. Gunasena – Shishshathwa Thaksalawa (Super Edition) Model Paper Book for Sinhala Medium students (M.D. Gunasena Publication). 4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව. පියවරෙන් පියවර ශිෂ්‍යත්ව විභාගය ජයගන්න I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20 ක් සහ පිළිතුරු සමගින්.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: M.D. Gunasena Publications
Order revision exercises workbooks for All Subjects!
රු 715.00රු 750.00Grade 04 Shishshathwa Thaksalawa (Super Edition) | M.D. Gunasena Publications
රු 715.00රු 750.00Add to cartGrade 04 Shishshathwa Thaksalawa (Smart Edition) | M.D. Gunasena Publications
Buy Grade 04 M.D. Gunasena – Shishshathwa Thaksalawa (Smart Edition) Model Paper Book for Sinhala Medium students (M.D. Gunasena Publication). 4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව. පියවරෙන් පියවර ශිෂ්‍යත්ව විභාගය ජයගන්න I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20 ක් සහ පිළිතුරු සමගින්.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: M.D. Gunasena Publications
Order revision exercises workbooks for All Subjects!
රු 715.00රු 750.00Grade 04 Shishshathwa Thaksalawa (Smart Edition) | M.D. Gunasena Publications
රු 715.00රු 750.00Add to cartGrade 04 Shishshathwa Thaksalawa (Bright Edition) | M.D. Gunasena Publications
Buy Grade 04 M.D. Gunasena – Shishshathwa Thaksalawa (Bright Edition) Model Paper Book for Sinhala Medium students (M.D. Gunasena Publication). 4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව. පියවරෙන් පියවර ශිෂ්‍යත්ව විභාගය ජයගන්න I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20 ක් සහ පිළිතුරු සමගින්.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: M.D. Gunasena Publications
Order revision exercises workbooks for All Subjects!
රු 715.00රු 750.00Grade 04 Shishshathwa Thaksalawa (Bright Edition) | M.D. Gunasena Publications
රු 715.00රු 750.00Add to cartGrade 04 Wibawyathamana | Malpiyali Publications
Buy Grade 04 Malpiyali – Wibawyathamana Work Book with answers for Sinhala Medium students (Malpiyali Publication). 4 ශ්‍රේණිය සඳහා මෙම ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන පොත සකස් කර ඇත. 5 ශ්‍රේණයේ දී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට 4 ශ්‍රේණියේ දී ම ඉගෙනුම් හැකියා සහ විභ්‍යවතාමාන පිළිබඳ මූලික දැනුමක් ලබාදීම මෙම පොතෙහි මූලික අරමුණ වෙයි. එම අරමුණ සපුරා ගැනීම සඳහා දැනට 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට ගැළපෙන ආකාරයෙන් මෙහි සියලු අභ්‍යාස ඉදිරිපත් කර ඇත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Malpiyali Publications
Order revision exercises workbooks for All Subjects!
රු 750.00WhatsappGrade 04 Model Paper Book | Sipsayuri Publication
Buy Grade 04 Sipsayuri – Model Paper Book with answers for Sinhala Medium students (Agasara Publication). සිප්සයුරි ප්‍රකාශන – 4 ශ්‍රේණිය ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය (පිළිතුරු සහිතයි)
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Sipsayuri Publications
Order revision exercises workbooks for All Subjects!
රු 690.00WhatsappGrade 03 Delisa Workbook | Lama Muthu Publication
Buy the Grade 03 Delisa Workbook by Lama Muthu Publication, specially designed to help Grade 3 students develop Delisa (Number Grid), number recognition, and basic mathematical operation skills through fun, activity-based exercises. දැලිස, සංඛ්‍යා හඳුනා ගැනීම, එකතු කිරීම, අඩු කිරීම සහ මූලික ගණිත කුසලතා වර්ධනය කිරීම සඳහා සකස් කර ඇති මෙම අභ්‍යාස පොත මඟින් 03 ශ්‍රේණියේ දරුවන්ට ගණිතය පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනඟා, logical thinking, problem-solving skills, සහ numeracy skills දියුණු කර ගැනීමට උපකාරී වේ. Suitable for school learning, home practice, and revision.
- Grade: Grade 03
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 300.00WhatsappGrade 05 Delisa Workbook | Lama Muthu Publication
Buy the Grade 05 Delisa Workbook by Lama Muthu Publication, specially designed to help Grade 5 students develop Delisa (Number Grid), number recognition, and basic mathematical operation skills through fun, activity-based exercises. දැලිස, සංඛ්‍යා හඳුනා ගැනීම, එකතු කිරීම, අඩු කිරීම සහ මූලික ගණිත කුසලතා වර්ධනය කිරීම සඳහා සකස් කර ඇති මෙම අභ්‍යාස පොත මඟින් 05 ශ්‍රේණියේ දරුවන්ට ගණිතය පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනඟා, logical thinking, problem-solving skills, සහ numeracy skills දියුණු කර ගැනීමට උපකාරී වේ. Suitable for school learning, home practice, and revision.
- Grade: Grade 05
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 420.00WhatsappGrade 03 Delisa Workbook (දැලිස වැඩපොත) – (Susara Publication)
Buy Grade 03 Delisa Workbook .This Workbook has been prepared under the educational program designed according to the new syllabus brought by Susara Publications. 03 ශ්‍රේණිය දැලිස වැඩපොත සුසර ප්‍රකාශන වෙතෙන් ගෙන එන නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.
- Grade: Grade 03
- Medium: Sinhala Medium
- Publisher: Susara Publications
Order revision exercises workbooks for All Subjects!
රු 650.00WhatsappGrade 05 Delisa Workbook (දැලිස වැඩපොත) – (Susara Publication)
Buy Grade 05 Delisa Workbook .This Workbook has been prepared under the educational program designed according to the new syllabus brought by Susara Publications. 05 ශ්‍රේණිය දැලිස වැඩපොත සුසර ප්‍රකාශන වෙතෙන් ගෙන එන නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.
- Grade: Grade 05
- Medium: Sinhala Medium
- Publisher: Susara Publications
Order revision exercises workbooks for All Subjects!
රු 650.00WhatsappGrade 05 Delisa Workbook (දැලිස වැඩපොත)
Buy Grade 05 Delisa Workbook.This Workbook has been prepared under the educational program designed according to the new syllabus. 05 ශ්‍රේණිය දැලිස වැඩපොත නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.
- Grade: Grade 05
- Medium: Sinhala Medium
- Publisher: LoL Book Shop
Order revision exercises workbooks for All Subjects!
රු 450.00WhatsappGrade 03 Delisa Workbook (දැලිස වැඩපොත)
Buy Grade 03 Delisa Workbook.This Workbook has been prepared under the educational program designed according to the new syllabus. 03 ශ්‍රේණිය දැලිස වැඩපොත නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.
- Grade: Grade 03
- Medium: Sinhala Medium
- Publisher: LoL Book Shop
Order revision exercises workbooks for All Subjects!
රු 450.00WhatsappEasy to Read with Phonics 01 Book | Wasana Publications
Buy Wasana Easy to Read with PHONICS – Book 1 by Wasana Publication. specially designed to helpkindergarten to primary learners develop English phonics, letter sound recognition, pronunciation, vocabulary, and early reading skills through fun, easy-to-follow lessons and activities. මෙම පොත ශබ්ද (sounds) කියා දීම සඳහා නිර්මාණය කරන ලද පින්තූර පොතකි. කියවීමට ඉගෙනීම දරුවාට මෙන්ම දෙමාපියන්ට ද සාර්ථක සහ ප්‍රීතිමත් අත්දැකීමක් වන පරිදි, කුඩා අවධියේ සිටම ඔබේ දරුවාට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පොත මඟින් ඔබට මඟ පෙන්වයි. නිවසේදී දෙමාපියන් තමන් සමඟ පොත්පත් කියවන සහ ඒවා ගැන කතාබස් කරන දරුවන්ට, පාසල් අධ්‍යාපනයේදී සහ කියවීමේදී විශාල වාසියක් හිමි වේ.
- Grade: Preschool to Primary
- Medium: English Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 480.00WhatsappEasy to Read with Phonics 02 Book | Wasana Publications
Buy Wasana Easy to Read with PHONICS – Book 2 by Wasana Publication. specially designed to helpkindergarten to primary learners develop English phonics, letter sound recognition, pronunciation, vocabulary, and early reading skills through fun, easy-to-follow lessons and activities. මෙම පොත ශබ්ද (sounds) කියා දීම සඳහා නිර්මාණය කරන ලද පින්තූර පොතකි. කියවීමට ඉගෙනීම දරුවාට මෙන්ම දෙමාපියන්ට ද සාර්ථක සහ ප්‍රීතිමත් අත්දැකීමක් වන පරිදි, කුඩා අවධියේ සිටම ඔබේ දරුවාට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පොත මඟින් ඔබට මඟ පෙන්වයි. නිවසේදී දෙමාපියන් තමන් සමඟ පොත්පත් කියවන සහ ඒවා ගැන කතාබස් කරන දරුවන්ට, පාසල් අධ්‍යාපනයේදී සහ කියවීමේදී විශාල වාසියක් හිමි වේ.
- Grade: Preschool to Primary
- Medium: English Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 480.00WhatsappEasy to Read with Phonics 03 Book | Wasana Publications
Buy Wasana Easy to Read with PHONICS – Book 3 by Wasana Publication. specially designed to helpkindergarten to primary learners develop English phonics, letter sound recognition, pronunciation, vocabulary, and early reading skills through fun, easy-to-follow lessons and activities. මෙම පොත ශබ්ද (sounds) කියා දීම සඳහා සැලසුම් කරන ලද පින්තූර පොතකි. කියවීමට ඉගෙනීම දරුවාට මෙන්ම දෙමාපියන්ට ද සාර්ථක සහ ප්‍රීතිමත් අත්දැකීමක් වන පරිදි, කුඩා අවධියේ සිටම ඔබේ දරුවාට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පොත මඟින් ඔබට මඟ පෙන්වයි. නිවසේදී දෙමාපියන් තමන් සමඟ පොත්පත් කියවන සහ ඒවා ගැන කතාබස් කරන දරුවන්ට, පාසල් අධ්‍යාපනයේදී සහ කියවීමේදී විශාල වාසියක් හිමි වේ.
- Grade: Preschool to Primary
- Medium: English Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 480.00WhatsappPuzzle and Word Search Activity Book for Kids | Wasana Publications
Buy the Puzzle & Word Search Activity Book for Kids by Wasana Publication, specially designed for preschool and primary grade children. Packed with fun puzzles and word search activities, this book helps children improve English vocabulary, spelling, concentration, logical thinking, problem-solving, and memory skills while learning through play. මෙම Puzzle & Word Search Activity Book මඟින් Word Search, Puzzles, සහ විනෝදාත්මක අභ්‍යාස හරහා දරුවන්ගේ වචන මාලාව, අවධානය, චින්තන හැකියාව, සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කරමින් සතුටින් ඉගෙනීමට උපකාරී වේ. Preschool, Primary Grade students, teachers, සහ parents සඳහා ඉතා වටිනා අධ්‍යාපනික ක්‍රියාකාරකම් පොතකි.
- Grade: Preschool to Primary
- Medium: English Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 450.00WhatsappPreschool Sinhala Songs Book | Wasana Publications
Buy the Preschool Songs Book by Wasana Publication, written by Chandra Senavirathna. Specially prepared for preschool and primary grade students, this delightful collection of children’s songs helps develop language skills, memory, rhythm, creativity, and self-confidence through fun and engaging musical learning. චන්ද්‍රා සෙනවිරත්න ආචාරිණිය විසින් රචිත මෙම පෙර පාසල් ගී පොත මඟින් දරුවන්ට ගීත හරහා සතුටින් ඉගෙනීමට, භාෂා හැකියාව, මතක ශක්තිය සහ නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට උපකාරී වේ. පෙර පාසල්, ප්‍රාථමික ශ්‍රේණි, ගුරුභවතුන් සහ දෙමාපියන් සඳහා ඉතා වටිනා ඉගෙනුම් සම්පතකි.
- Grade: Preschool to Primary
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 300.00WhatsappPoems and Rhymes Book for Children | Wasana Publications
Buy the Poems and Rhymes Book for Children by Wasana Publication, specially designed for preschool and primary grade children. Featuring English poems and rhymes with Sinhala guidance, this book helps children improve English vocabulary, pronunciation, language skills, memory, rhythm, and creative thinking through enjoyable reading and recitation activities. English Poems & Rhymes සමඟ සිංහල පැහැදිලි කිරීම් ඇතුළත් මෙම පොත මඟින් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව සරලව ඉගෙන ගැනීමට, වචන මාලාව වර්ධනය කර ගැනීමට, නිවැරදි උච්චාරණය පුහුණු කර ගැනීමට සහ කවි හා රයිම් හරහා සතුටින් ඉගෙනීමට උපකාරී වේ. Preschool, Primary Grade students, teachers, සහ parents සඳහා ඉතා වටිනා ඉගෙනුම් සම්පතකි.
- Grade: Preschool to Primary
- Medium: English & Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 280.00WhatsappGrade 4 Scholarship Model Question Papers | Wasana Publication
Buy the Grade 5 Scholarship Target Question Paper Book by The Reading Book House (Pvt) Ltd, specially prepared for students sitting the Grade 5 Scholarship Examination. This book contains target practice question papers based on the latest examination pattern, helping students improve logical thinking, problem-solving skills, speed, accuracy, and time management. නව ශිෂ්‍යත්ව විභාග රටාවට අනුව සකස් කරන ලද මෙම Target Question Paper Book මඟින් විභාගයට අදාළ වැදගත් ප්‍රශ්න රටා සමඟ පුහුණුව ලබා දෙමින්, දරුවන්ගේ විභාග විශ්වාසය වර්ධනය කර ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට උපකාරී වේ.
- Grade: Grade 4
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publication
රු 750.00WhatsappGrade 7 – Art (චිත්‍ර කලාව) | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 7 – Art (චිත්‍ර කලාව) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 7 Art curriculum. This book helps students understand important Art concepts, develop creative thinking, improve drawing skills, and enhance artistic expression through clear explanations and practical activities. මෙම supplementary reading book එක මඟින් 7 ශ්‍රේණිය චිත්‍ර කලාව විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills සහ artistic abilities වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 07
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 800.00WhatsappGrade 8 – Art (චිත්‍ර කලාව) | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 8 – Art (චිත්‍ර කලාව) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 8 Art curriculum. This book helps students understand important Art concepts, develop creative thinking, improve drawing skills, and enhance artistic expression through clear explanations and practical activities. මෙම supplementary reading book එක මඟින් 7 ශ්‍රේණිය චිත්‍ර කලාව විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills සහ artistic abilities වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 08
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 500.00WhatsappGrade 9 – Art (චිත්‍ර කලාව) | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 9 – Art (චිත්‍ර කලාව) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 9 Art curriculum. This book helps students understand important Art concepts, develop creative thinking, improve drawing skills, and enhance artistic expression through clear explanations and practical activities. මෙම supplementary reading book එක මඟින් 9 ශ්‍රේණිය චිත්‍ර කලාව විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills සහ artistic abilities වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 09
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 700.00WhatsappGrade 10 – Art (චිත්‍ර කලාව) | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 10 – Art (චිත්‍ර කලාව) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 10 Art curriculum. This book helps students understand important Art concepts, develop creative thinking, improve drawing skills, and enhance artistic expression through clear explanations and practical activities. මෙම supplementary reading book එක මඟින් 10 ශ්‍රේණිය චිත්‍ර කලාව විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills සහ artistic abilities වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 10
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 650.00Grade 10 – Art (චිත්‍ර කලාව) | Supplementary Reading Book | Wasana Publication
රු 650.00 Add to cartGrade 11 – Dancing | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 11 – Dancing (නර්තනය) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 11 Dancing curriculum. This book helps students understand important Dancing concepts, improve practical dancing skills, develop creativity, and gain knowledge of traditional performing arts through clear explanations and activities. මෙම supplementary reading book එක මඟින් 11 ශ්‍රේණිය නර්තන විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills, rhythm, සහ artistic abilities වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 11
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 900.00WhatsappGrade 11 – Music | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 11 – Music (සංගීතය) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 11 Music curriculum. This book helps students understand important Music concepts, improve practical music skills, develop creativity, and enhance their appreciation of performing arts through clear explanations and activities. මෙම supplementary reading book එක මඟින් 11 ශ්‍රේණිය සංගීත විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills, musical abilities, සහ artistic expression වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 11
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 1,000.00WhatsappGrade 10 – Dancing | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 10 – Dancing (නර්තනය) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 10 Dancing curriculum. This book helps students understand important Dancing concepts, improve practical dancing skills, develop creativity, and gain knowledge of traditional performing arts through clear explanations and activities. මෙම supplementary reading book එක මඟින් 10 ශ්‍රේණිය නර්තන විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills, rhythm, සහ artistic abilities වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 10
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 900.00WhatsappGrade 9 – Dancing | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 9 – Dancing (නර්තනය) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 9 Dancing curriculum. This book helps students understand important Dancing concepts, improve practical dancing skills, develop creativity, and gain knowledge of traditional performing arts through clear explanations and activities. මෙම supplementary reading book එක මඟින් 9 ශ්‍රේණිය නර්තන විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills, rhythm, සහ artistic abilities වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 9
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 900.00WhatsappGrade 7 – Dancing | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 7 – Dancing (නර්තනය) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 7 Dancing curriculum. This book helps students understand important Dancing concepts, improve practical dancing skills, develop creativity, and gain knowledge of traditional performing arts through clear explanations and activities. මෙම supplementary reading book එක මඟින් 7 ශ්‍රේණිය නර්තන විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills, rhythm, සහ artistic abilities වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 7
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 900.00WhatsappGrade 8 – Dancing | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 8 – Dancing (නර්තනය) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 8 Dancing curriculum. This book helps students understand important Dancing concepts, improve practical dancing skills, develop creativity, and gain knowledge of traditional performing arts through clear explanations and activities. මෙම supplementary reading book එක මඟින් 8 ශ්‍රේණිය නර්තන විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills, rhythm, සහ artistic abilities වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 8
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 900.00WhatsappGrade 8 – Music | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 8 – Music (සංගීතය) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 8 Music curriculum. This book helps students understand important Music concepts, improve practical music skills, develop creativity, and enhance their appreciation of performing arts through clear explanations and activities. මෙම supplementary reading book එක මඟින් 8 ශ්‍රේණිය සංගීත විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills, musical abilities, සහ artistic expression වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 8
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 900.00WhatsappGrade 9 – Music | Supplementary Reading Book | Wasana Publication
Buy the Grade 9 – Music (සංගීතය) | Supplementary Reading Book | Wasana Publication, specially prepared according to the new Grade 9 Music curriculum. This book helps students understand important Music concepts, improve practical music skills, develop creativity, and enhance their appreciation of performing arts through clear explanations and activities. මෙම supplementary reading book එක මඟින් 9 ශ්‍රේණිය සංගීත විෂයය පහසුවෙන් අවබෝධ කර ගැනීමට, creative skills, musical abilities, සහ artistic expression වර්ධනය කර ගැනීමට, පාසල් අධ්‍යයනය හා අමතර පුහුණුව සඳහා විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
- Grade: Grade 9
- Medium: Sinhala Medium
- Publisher: Wasana Publications
Order revision exercises workbooks for All Subjects!
රු 700.00WhatsappM.D. Gunasena Grade 5 Scholarship: 20 Model Papers & Answers (Tamil Medium)
Buy M.D. Gunasena Grade 5 Scholarship 20 Model Papers Book (Tamil Medium) Hit the perfect target for exam success with the most trusted preparation guide from M.D. Gunasena! The “Gunasena Shishyathwa Thaksalawa” features 20 comprehensive, exam-standard Model Papers with complete Answers, meticulously designed for Grade 5 Tamil Medium students. This workbook is the ultimate revision tool to master time management, boost confidence, and achieve top scores in the Scholarship Examination.
- Grade: 5
- Medium: Tamil Medium
- Publisher: M.D. Gunasena Publications
Order revision exercises workbooks for All Subjects!
රු 950.00WhatsappG.C.E. A/L Maths Past Paper Book Pack – Master Guide Publications
Rated 4.00 out of 501Buy GCE A/L Maths Masterguide Book Pack (Combined Maths, Chemistry and Physics) Book Pack with a 5% discount.
- A/L Combined Maths Book
- A/L Chemistry Book
- A/L Physics Book
- Sinhala Medium
Order Past Exam Question Papers online for All Subjects!
රු 3,040.00රු 3,200.00G.C.E. A/L Maths Past Paper Book Pack – Master Guide Publications
රු 3,040.00රු 3,200.00Add to cartG.C.E. A/L Biology Past Paper Book Pack – Master Guide Publications
Buy GCE A/L Biology Masterguide 2025 Book Pack (Biology, Chemistry, and Physics) with a 5% discount.
- A/L Biology Book
- A/L Chemistry Book
- A/L Physics Book
- Sinhala Medium
Published on: 2026-07-25
Order Past Exam Question Papers online for All Subjects!
රු 2,897.50රු 3,050.00G.C.E. A/L Biology Past Paper Book Pack – Master Guide Publications
රු 2,897.50රු 3,050.00Add to cartG.C.E. A/L Science Past Paper Book Pack – Master Guide Publications
Buy GCE A/L Science Masterguide 2025 Book Pack (Biology, Chemistry, and Agri) with a 5% discount.
- A/L Biology Book
- A/L Chemistry Book
- A/L Agri Book
- Sinhala Medium
Published on: 2026-07-25
Order Past Exam Question Papers online for All Subjects!
රු 2,707.50රු 2,850.00G.C.E. A/L Science Past Paper Book Pack – Master Guide Publications
රු 2,707.50රු 2,850.00Add to cartG.C.E. A/L Commerce Past Paper Book Pack – Master Guide Publications
Rated 5.00 out of 501Buy GCE A/L Commerce Masterguide 2025 Book Pack (Accounting, Economics, Business Studies) Book Pack with a 5% discount.
- Accounting Book
- Business Studies Book
- Economics Book
- Sinhala Medium
Published on: 2026-07-24
Order Past Exam Question Papers online for All Subjects!
රු 2,612.50රු 2,750.00G.C.E. A/L Commerce Past Paper Book Pack – Master Guide Publications
රු 2,612.50රු 2,750.00Add to cartG.C.E. A/L Commerce Past Paper Book Pack 2 – Master Guide Publications
Buy GCE A/L Commerce Masterguide 2025 Book Pack (Accounting, ICT and Business Studies) Book Pack with a 5% discount.
- Accounting Book
- ICT Book
- Business Studies Book
- Sinhala Medium
Published on: 2026-07-24
Order Past Exam Question Papers online for All Subjects!
රු 2,612.50රු 2,750.00G.C.E. A/L Commerce Past Paper Book Pack 2 – Master Guide Publications
රු 2,612.50රු 2,750.00Add to cartG.C.E. A/L Technology Past Paper Book Pack – Master Guide Publications
Rated 5.00 out of 501Buy GCE A/L Technology Masterguide 2025 Book Pack (ICT, SFT and ET) with a 5% discount.
- A/L ICT Book
- A/L ET Book
- A/L SFT Book
- Sinhala Medium
Published on: 2026-07-24
Order Past Exam Question Papers online for All Subjects!
රු 2,660.00රු 2,800.00G.C.E. A/L Technology Past Paper Book Pack – Master Guide Publications
රු 2,660.00රු 2,800.00Add to cartG.C.E. A/L Technology Past Paper Book Pack 2 – Master Guide Publications
Buy GCE A/L Technology Masterguide 2025 Book Pack (BST, SFT and ET) with a 5% discount.
- A/L BST Book
- A/L ET Book
- A/L SFT Book
- Sinhala Medium
Published on: 2026-07-24
Order Past Exam Question Papers online for All Subjects!
රු 2,660.00රු 2,800.00G.C.E. A/L Technology Past Paper Book Pack 2 – Master Guide Publications
රු 2,660.00රු 2,800.00Add to cartG.C.E. A/L Art Past Paper Book Pack – Master Guide Publications
Buy GCE A/L Art Masterguide 2025 Book Pack (BC, Political Science, and Sinhala) Book Pack with a 5% discount.
- A/L BC Book
- A/L Political Science Book
- A/L Sinhala Book
- Sinhala Medium
Published on: 2026-07-24
Order Past Exam Question Papers online for All Subjects!
රු 2,660.00Whatsappරු 2,800.00G.C.E. A/L Art Past Paper Book Pack 2 – Master Guide Publications
Buy GCE A/L Art Masterguide 2025 Book Pack (Sinhala, Media and Political) Book Pack with a 5% discount.
- A/L Sinhala Book
- A/L Media Science Book
- A/L Political Book
- Sinhala Medium
Published on: 2026-07-24
Order Past Exam Question Papers online for All Subjects!
රු 2,660.00රු 2,800.00G.C.E. A/L Art Past Paper Book Pack 2 – Master Guide Publications
රු 2,660.00රු 2,800.00Add to cartG.C.E. A/L Art Past Paper Book Pack 3 – Master Guide Publications
Buy GCE A/L Art Masterguide 2025 Book Pack (Sinhala, Media and Geography) Book Pack with a 5% discount.
- A/L Sinhala Book
- A/L Media Science Book
- A/L Geography Book
- Sinhala Medium
Published on: 2026-07-24
Order Past Exam Question Papers online for All Subjects!
රු 2,660.00රු 2,800.00G.C.E. A/L Art Past Paper Book Pack 3 – Master Guide Publications
රු 2,660.00රු 2,800.00Add to cartG.C.E. A/L Common Past Paper Book Pack – Master Guide Publications
Rated 5.00 out of 501Buy GCE A/L Common Masterguide 2025 Book Pack (Common General Test and General English) with a 5% discount.
- A/L Common General Test Book
- A/L General English Book
- Sinhala Medium
Published on: 2025-08-09
Order Past Exam Question Papers online for All Subjects!
රු 1,425.00රු 1,500.00G.C.E. A/L Common Past Paper Book Pack – Master Guide Publications
රු 1,425.00රු 1,500.00Add to cartMaster Guide A/L Combined Maths Past Paper Book
Rated 4.00 out of 501Buy Master Guide A/L Combined Maths Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Combined Maths exams from 2016 to 2025රු 1,000.00WhatsappMaster Guide A/L Agriculture Science Past Paper Book
Buy Master Guide A/L Agricultural Science Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Agricultural Science exams from 2016 to 2025රු 900.00WhatsappMaster Guide A/L Business Studies Past Paper Book
Rated 5.00 out of 501Buy Master Guide A/L Business Studies Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Business Studies exams from 2016 to 2025රු 900.00WhatsappMaster Guide A/L Science For Technology Past Paper Book
Buy Master Guide A/L Science For Technology Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Science For Technology exams from 2016 to 2025රු 900.00WhatsappMaster Guide A/L Bio systems Technology Past Paper Book
Rated 5.00 out of 501Buy Master Guide A/L Bio systems Technology Past Paper Book online. It Includes Past papers and Answers for the last 09 years A/L Bio systems Technology exams from 2016 to 2025රු 1,000.00WhatsappMaster Guide A/L Engineering Technology Past Paper Book
Buy Master Guide A/L Engineering Technology Past Paper Book online. It Includes Past papers and Answers for the last 08 years A/L Engineering Technology exams from 2016 to 2025රු 1,000.00WhatsappMaster Guide A/L General English Past Paper Book
Buy Master Guide A/L General English Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L General English exams from 2016 to 2025රු 800.00WhatsappMaster Guide A/L Common General Test Past Paper Book
Rated 5.00 out of 501Buy Master Guide A/L Common General Test Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Common General Test exams from 2016 to 2025රු 700.00WhatsappMaster Guide A/L Sri Lanka History Past Paper Book
Buy Master Guide A/L Sri Lanka History Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Sri Lanka History exams from 2016 to 2025රු 900.00WhatsappMaster Guide A/L Indian History Past Paper Book
Buy Master Guide A/L Indian History Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Indian History exams from 2016 to 2025රු 800.00WhatsappMaster Guide A/L European History Past Paper Book
Buy Master Guide A/L European History Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L European History exams from 2016 to 2025රු 900.00WhatsappMaster Guide A/L Political Science Past Paper Book
Buy Master Guide A/L Political Science Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Political Science exams from 2016 to 2025රු 900.00WhatsappMaster Guide A/L Media Studies Past Paper Book
Buy Master Guide A/L Media Studies Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Media Studies exams from 2016 to 2025රු 1,000.00WhatsappMaster Guide A/L Buddhist Civilization Past Paper Book
Buy Master Guide A/L Buddhist Civilization Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Buddhist Civilization exams from 2016 to 2025රු 1,000.00WhatsappMaster Guide A/L Drama and Theatre Past Paper Book
Buy Master Guide A/L Drama and Theatre Past Paper Book online. It Includes Past papers and Answers for the last 10 years A/L Drama and Theatre exams from 2016 to 2025රු 1,000.00Whatsapp



































































































