Western Province Model Paper Book for Grade 7

රු 600.00

In stock

Buy Grade 7 Western Province Model Paper Book for Sinhala Medium students (Samagi Publication) පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් පවත්වනු ලබන වාර විභාග ප්‍රශ්නපත්‍රවලට අනුරූපව සකස් කළ බස්නාහිර පළාත් වාර විභාග අනුමාන ප්‍රශ්නෝත්තර කට්ටලයකි. සිංහල, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, ඉතිහාසය සහ බුද්ධ ධර්මය යන විෂයන් ඇතුළත් මෙම පොත, බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර සකස් කළ පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් විසින් සම්පාදනය කර ඇත. Grade 7 දරුවන්ගේ වාර විභාග සූදානම ශක්තිමත් කිරීමට කදිම අත්වැලකි.

 

 

  • Grade: Grade 07
  • Medium:  Sinhala Medium
  • Publisher:  Samagi  Publications

Order revision exercises workbooks for All Subjects!

 

or 3 X රු 200.00 with Koko Koko

7 ශ්‍රේණිය – බස්නාහිර පළාත් වාර විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය

📚 Western Province Model Paper Book for Grade 7 වාර විභාග සූදානම සඳහා විශේෂයෙන් සකස් කළ model paper book එකක්
📝 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර විභාග ප්‍රශ්න පත්‍රවලට අනුරූපව සකස් කර ඇත
📖  සිංහල, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, ඉතිහාසය සහ බුද්ධ ධර්මය විෂයන් ඇතුළත්
🎯 වාර විභාග සඳහා නිවැරදිව සූදානම් වීමට උපකාරී වේ
🧠 විෂය දැනුම සහ ප්‍රශ්න රටාව පිළිබඳ අවබෝධය වර්ධනය කරයි
🏫  බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර සකස් කළ පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් විසින් සම්පාදනය කර ඇත
📚  නිවසේ සහ පාසල් පුනරීක්ෂණ සඳහා ඉතා සුදුසුයි

 

 

  • Grade : Grade 07
  • Type :  Model Paper Book
  • Medium : Sinhala Medium

Most online payment methods such as credit cards, bank deposits, EZCash, FriMi are Available

Additional information

Weight400 g
Book Type:

Model Papers Book

Brand

Samagi Publishers

Manufacturer

Samagi Print House & Publishers

Medium

Sinhala Medium

Be the first to review “Western Province Model Paper Book for Grade 7”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Western Province Model Paper Book for Grade 7

Western Province Model Paper Book for Grade 7

රු 600.00

Add to cart