No products in the cart.
Lama Muthu | Fun Alphabet Colouring Book (Lower Cases)
- Brand: Lama Muthu
- SKU: Lama Muthu | Fun Alphabet Colouring Book (Upper Cases)-1
රු 340.00
In stock
Buy Lama Muthu Fun Alphabet Colouring Book. Designed for preschoolers with dual-case letter matching and interactive word associations. ළමා මුතු (Lama Muthu) ප්රකාශනයක් වන මෙම “Fun Alphabet Colouring – LOWER CASES” පොත කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු (Simple Letters) ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට සහ මතක තබා ගැනීමට උපකාරී වන කදිම අත්වැලකි.
- Grade: Preschoolers
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
![]()
SKU:
Lama Muthu | Fun Alphabet Colouring Book (Upper Cases)-1
Categories: Grade 01, Grade 02, Grade 03, Work Books, Work Books, Work Books
Tags: Colouring Book Lower Cases, Fun Alphabet, Fun Alphabet Colouring Book, Lama muthu
Brand: Lama Muthu
ළමා මුතු Fun Alphabet Colouring – LOWER CASES
ළමා මුතු (Lama Muthu) ප්රකාශනයක් වන මෙම “Fun Alphabet Colouring – LOWER CASES” පොත කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු (Simple Letters) ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට සහ මතක තබා ගැනීමට උපකාරී වන කදිම අත්වැලකි. කැපිටල් අකුරුවලට වඩා සිම්පල් අකුරුවල හැඩතල වෙනස් බැවින්, දරුවාට කිසිදු පැටලිල්ලක් නොවී ඒවා වෙන් වෙන්ව පුහුණු වීමට මෙම පොත අවස්ථාව සලසා දෙයි. දරුවන් ප්‍රිය කරන ඇපල්, තාරාවන්, ජැකට් සහ මොනරුන් වැනි වර්ණවත් රූප සමඟින් සිම්පල් අකුරු මෙහි විශාලව මුද්‍රණය කර ඇති නිසා, රූ රැහැන් පැනීමකින් තොරව පහසුවෙන් පාට කිරීමටත්, දෑත්වල චලන කුසලතා (Fine motor skills) වර්ධනය කර ගැනීමටත් දරුවාට හැකියාව ලැබෙයි.

- Grade : Preschoolers
- Type : Paper Package
- Medium : Sinhala Medium
Most online payment methods such as credit cards, bank deposits, EZCash, FriMi are Available
Additional information
| Weight | 350 g |
|---|---|
| Book Type: | Model Papers Book |
| Manufacturer | Lama Muthu Publications |
| Medium | Sinhala Medium |
Be the first to review “Lama Muthu | Fun Alphabet Colouring Book (Lower Cases)” Cancel reply

















Reviews
There are no reviews yet.