No products in the cart.
Kiyawanna Asai Book Series | IBMC Publication
- Brand: IBMC
- SKU: Kiyawanna Asai Book Series | IBMC Publication
රු 200.00 – රු 2,600.00Price range: රු 200.00 through රු 2,600.00
Buy Grade 01, 02 Kiyawanna Asai Book Series for Sinhala Medium students (IBMC Publication) කියවන්න ආසයි පොත් පෙළ පළමු හා දෙවන ශ්‍රේණි වල දරුවන්ගේ කියවීමේ නිපුණතාවය වර්ධනය කිරීමේ අරමුණින් පිලි නැති වචනවලින් ආරම්භ කර පියවරෙන් පියවර සියලූම පිලි ආවරණය වන පරිදි සම්පාදනය කර ඇත.
- Grade: Grade 01, 02
- Medium: Sinhala Medium
- Publisher: IBMC Publications
Order revision exercises workbooks for All Subjects!
![]()
SKU:
Kiyawanna Asai Book Series | IBMC Publication
Categories: Grade 01, Grade 02, Work Books, Work Books
Tags: Kiyawanna Asai, Kiyawanna Asai Book Series, කියවන්න ආසයි
Brand: IBMC
කියවන්න ආසයි – ලංකාවේ හොඳම පිලි පොත් පෙළ
කියවන්න ආසයි පොත් පෙළ පළමු හා දෙවන ශ්‍රේණි වල දරුවන්ගේ කියවීමේ නිපුණතාවය වර්ධනය කිරීමේ අරමුණින් පිලි නැති වචනවලින් ආරම්භ කර පියවරෙන් පියවර සියලූම පිලි ආවරණය වන පරිදි සම්පාදනය කර ඇත.
1. පිල්ලම් නැති වචන
2. ඇලපිල්ල
3. හල් කිරීම
4. කෙටි ඉස්පිල්ල
5. දික් ඉස්පිල්ල
6. කෙටි පාපිල්ල
7. දික් පාපිල්ල
8. කෙටි ඇදපිල්ල
9. දික් ඇදපිල්ල
10. කොම්බුව
11. කොම්බුව සහිත ඇලපිල්ල
12. කොම්බුව, ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ
13. කොම්බුව සහිත හල් කිරීමේ ලකුණ
කියවන්න ආසයි – පිළි පොත් පෙළ ( 1 සහ2 ශ්‍රේණි සඳහා )
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කර ඇති ” සිංහල අකුරු ලිවීම සඳහා මාර්ගෝපදේශ ” අනුව සිංහල අකුරු මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු පොත් පෙළයි


- Grade : Grade 01, 02
- Type : Workbook
- Medium : Sinhala Medium
Most online payment methods such as credit cards, bank deposits, EZCash, FriMi are Available
Additional information
| Book Name | කියවන්න ආසයි පොත් පැකේජය, පිල්ලම් නැති වචන, ඇලපිල්ල, හල් කිරීම, කෙටි ඉස්පිල්ල, දික් ඉස්පිල්ල, කෙටි පාපිල්ල, දික් පාපිල්ල, කෙටි ඇදපිල්ල, දික් ඇදපිල්ල, කොම්බුව, කොම්බුව සහිත ඇලපිල්ල, කොම්බුව, ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ, කොම්බුව සහිත හල් කිරීමේ ලකුණ |
|---|---|
| Book Type: | Workbook |
| Brand | IBMC Pulication |
| Manufacturer | IBMC Lanka (Pvt) Ltd |
Be the first to review “Kiyawanna Asai Book Series | IBMC Publication” Cancel reply









Reviews
There are no reviews yet.