A/L Accounting Short Note Book (Grade 12) | Padanama Publication
- Brand: Padanama Publication
- SKU: A/L Accounting Short Note Book G12 E
රු 755.00රු 795.00 (-5%)
In stock
Buy A/L Accounting Short Note Book designed for English medium students in Grade 12 . අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය 12 ශ්‍රේණි ගිණුම්කරණය කෙටිසටහන් පොත. New Syllabus, Fast Delivery.
- අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය ආවරණය.
- පොත් ලැබුණු පසු මුදල් ගෙවන්න(COD).
නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය ගිණුම්කරණය කෙටිසටහන් පොත
නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය ගිණුම්කරණය කෙටිසටහන් පොත. මෙම කෙටිසටහන් සකස් කිරීමේදී ශිෂයන් ඉගෙන ගත යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර, එමගින් විභාගවලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉක්මණින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වනු ඇත.
- සියලුම විෂයන් සදහා කෙටිසටහන් පොත් Online Order කරන්න.
- ඕනෑම ප්‍රදේශයක් සඳහා අඩුම බෙදාහැරීමේ ගාස්තු. පොත් ලැබුණු පසු මුදල් ගෙවන්න.
Grade 12 Accounting Short Note Book in English Medium – Padanama Publication
A/L Accounting short note book covering national school syllabus Grade 12 English medium Published by Padanama Publications.
- Lowest delivery charges for any area.
- Cash On Delivery Available(COD).
Buy books from the most trusted online educational bookstore in Sri Lanka
Additional information
Weight | 250 g |
---|---|
Book Type: | Short Note Book |
Brand | Padanama Publications |
Manufacturer | Padanama Publication (Pvt) Ltd |
Medium | English Medium |
Reviews
There are no reviews yet.