• Grade 05 Delisa Workbook | Lama Muthu Publication

    Grade 05 Delisa Workbook | Lama Muthu Publication

    Buy the Grade 05 Delisa Workbook by Lama Muthu Publication, specially designed to help Grade 5 students develop Delisa (Number Grid), number recognition, and basic mathematical operation skills through fun, activity-based exercises. දැලිස, සංඛ්‍යා හඳුනා ගැනීම, එකතු කිරීම, අඩු කිරීම සහ මූලික ගණිත කුසලතා වර්ධනය කිරීම සඳහා සකස් කර ඇති මෙම අභ්‍යාස පොත මඟින් 05 ශ්‍රේණියේ දරුවන්ට ගණිතය පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනඟා, logical thinking, problem-solving skills, සහ numeracy skills දියුණු කර ගැනීමට උපකාරී වේ. Suitable for school learning, home practice, and revision.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 420.00
    or 3 X රු 140.00 with Koko Koko
  • 3,4,5 Grades - Shishshathwa Ganitha Getalu Paper Book

    3,4,5 Grades – Shishshathwa Ganitha Getalu Paper Book | M.D. Gunasena Publication

    Buy M.D. Gunasena Shishshathwa Ganitha Getalu Paper Book. Easy Methods for Solving Probability Problems, Worked Examples, and Past Examination Questions from the Last 24 Years. 03, 04 හා 05 ශ්‍රේණි සඳහා ගණිත ගැටලු ප්‍රශ්න පත්‍ර පොත දරුවන්ගේ තාර්කික චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව සහ ගණිත කුසලතා වර්ධනය කිරීමට විශේෂයෙන් සකස් කළ පොතකි. විභව්‍යතාමාන ගැටලු විසදීමේ පහසු ක්‍රම, ආදර්ශ ගැටලු සහ පසුගිය වසර 24 ක විභාග ගැටලු අතුලත් මෙම පොත දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට මහගු අත්වැලක් සපයයි.

     

    • Grade: 3, 4, 5
    • Medium:  Sinhala Medium
    • Publisher:  M.D. Gunasena Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 1,200.00
    or 3 X රු 400.00 with Koko Koko
  • 4, 5 Grades - Shishshathwa Ganitha Getalu 2 Paper Book | M.D. Gunasena Publication

    4, 5 Grades – Shishshathwa Ganitha Getalu 2 Paper Book | M.D. Gunasena Publication

    Buy M.D. Gunasena Shishshathwa Ganitha Getalu 2  Paper Book for Grades 4 & 5 Includes newly designed examination-style questions based on the latest exam format, selected special questions from the first examination papers of the past 21 years, and a comprehensive answer booklet with detailed step-by-step solutions to every problem. 04 හා 05 ශ්‍රේණි සඳහා ගණිත ගැටලු ප්‍රශ්න පත්‍ර පොත නව විභාග ආකෘතියට නිර්මාණය වූ අලුත් විභාග ගැටලු, පසුගිය වසර 21 ක පළමු ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වූ සුවිශේෂ විභාග ගැටලු, සියලු ම ගැටලු විසදන ක්‍රම සවිස්තරාත්මක ලෙසින් ඇතුළත් පිළිතුරු පත්‍රය සහිතයි.

     

    • Grade: 4, 5
    • Medium:  Sinhala Medium
    • Publisher:  M.D. Gunasena Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 850.00
    or 3 X රු 283.33 with Koko Koko
  • 3, 4, 5 Grades - Parisaraya "Denum Mihira" 2000 MCQ Book | M.D. Gunasena Publication

    3, 4, 5 Grades – Parisaraya “Denum Mihira” 2000 MCQ Book | M.D. Gunasena Publication

    Buy M.D. Gunasena Parisaraya “Denum Mihira” 2000 MCQ Book Give your child the ultimate competitive edge for the Grade 5 Scholarship Exam with the trusted choice of generations!  ලංකාවේ අධ්‍යාපන ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමය වන එම්. ඩී. ගුණසේන සමාගම මඟින් නව විෂය නිර්දේශයට (New Syllabus) අනුකූලව මනාව සැලසුම් කර සම්පාදනය කරන ලද “ශිෂ්‍යත්ව තක්සලාව — දැනුම් මිහර” පරිසරය අභ්‍යාස පොත දැන් ඔබට මිලදී ගත හැක.

     

    • Grade: 4, 5
    • Medium:  Sinhala Medium
    • Publisher:  M.D. Gunasena Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 1,200.00
    or 3 X රු 400.00 with Koko Koko
  • M.D. Gunasena Grade 5 Scholarship: 20 Model Papers & Answers (Tamil Medium)

    M.D. Gunasena Grade 5 Scholarship: 20 Model Papers & Answers (Tamil Medium)

    Buy M.D. Gunasena Grade 5 Scholarship 20 Model Papers Book (Tamil Medium) Hit the perfect target for exam success with the most trusted preparation guide from M.D. Gunasena! The “Gunasena Shishyathwa Thaksalawa” features 20 comprehensive, exam-standard Model Papers with complete Answers, meticulously designed for Grade 5 Tamil Medium students. This workbook is the ultimate revision tool to master time management, boost confidence, and achieve top scores in the Scholarship Examination.

     

    • Grade: 5
    • Medium:  Tamil Medium
    • Publisher:  M.D. Gunasena Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 950.00
    or 3 X රු 316.67 with Koko Koko
  • Grade 05 Mawbasa - Nirmanathmaka Weki Huruwa | Lama Muthu

    Grade 05 Mawbasa – Nirmanathmaka Weki Huruwa | Lama Muthu

    Buy Grade 5 Scholarship Mawbasa Nirmanathmaka Weki Huruwa workbook by Lama Muthu. The ultimate creative writing and essay preparation guide for school students. ළමා මුතු ප්‍රකාශන මාලාවේ “6 SIXER – ශිෂ්‍යත්වයේ අභියෝගය” යටතේ නිපදවා ඇති මෙම “නිර්මාණාත්මක වැකි හුරුව (රචනා පෙරහුරුව)” පොත, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මව්බස ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම ලැබෙන රචනා සහ චිත්‍ර ඇසුරින් වැකි ලිවීමේ කොටසට උපරිම ලකුණු ලබා දීම සඳහාම සකස් කරන ලද්දකි.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 620.00
    or 3 X රු 206.67 with Koko Koko
  • Big Picture Book (Grades 1–5) | Wasana Publication

    Big Picture Book (Grades 1–5) | Wasana Publication

    Buy the Big Picture Book (Grades 1–5) by Wasana Publication, a colorful trilingual educational picture book designed for young learners. Featuring Sinhala, English, and Tamil, this book helps children build vocabulary, improve language skills, develop general knowledge, and enhance observation skills through attractive illustrations and interactive learning. පින්තූර හරහා ඉගෙනීම රසවත් කරන මෙම Big Picture Book මඟින් දරුවන්ට භාෂා තුනකින් වචන හඳුනා ගැනීමට, සාමාන්‍ය දැනුම වර්ධනය කර ගැනීමට සහ Cut & Paste Activities සමඟ නිර්මාණශීලිත්වය, fine motor skills, සහ hand-eye coordination වර්ධනය කර ගැනීමට උපකාරී වේ. Suitable for Grades 1–5.

     

    • Grade: Grade 01-05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Wasana Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 1,200.00
    or 3 X රු 400.00 with Koko Koko
  • My School Picture Book for Grades 01, 02, 03, 04, 05

    My School Picture Book for Grades 01, 02, 03, 04, 05

    Buy Grades 01, 02, 03, 04, 05 My School Picture Book for Sinhala Medium students (Susara Publication). මෙම My School Picture Book පොත 1500කට අධික වර්ණවත් පින්තූර, Cut & Fix ක්‍රියාකාරකම්, සහ භාෂා තුනෙන්ම (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) ඉගෙනීමේ පහසුකම් සමඟින් දරුවන්ට විනෝදයෙන් ඉගෙනීමට උපකාරී වේ. 1 සිට 5 ශ්‍රේණි දක්වා දරුවන්ගේ දැනුම, වචන මාලාව සහ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමට කදිම පොතක්!

     

    • Grade: Grade 01-05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Susara Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 850.00
    or 3 X රු 283.33 with Koko Koko
  • Grade 5 Shishshathawayata Parisaraya Prashna 1000 - Samagi

    Grade 5 Shishshathawayata Parisaraya Prashna 1000 – Samagi

    Buy Grade 5 Shishshathawayata Parisaraya Prashna 1000 Workbook for Sinhala Medium students (Samagi Publication). මෙම Grade 5 Shishshathawayata Parisaraya Prashna 1000 පොත, සියලුම පාඩම් ආවරණය වන බහුවරණ ප්‍රශ්න පත්‍ර 16ක්, විස්තරාත්මක පිළිතුරු, සහ නොමිලේ අනුමාන ප්‍රශ්න පත්‍ර 5ක් සමඟින් දරුවන්ට පරිසරය විෂය පහසුවෙන් අවබෝධ කරගෙන විභාග සඳහා සාර්ථකව සූදානම් වීමට උපකාරී වේ.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Samagi Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 400.00
    or 3 X රු 133.33 with Koko Koko
  • Grade 5 Ganitha Getalu - Samanala Danuma Publication

    Grade 5 Ganitha Getalu – Samanala Danuma Publication

    Buy Grade 5 Ganitha Getalu 1000 Paper Book for Sinhala Medium students (Samanala Danuma Publication). මෙම පොත, ගණිත ගැටලු 1000ක් සහ පිළිතුරු සමඟින් දරුවන්ට ගණිතය පහසුවෙන් සහ නිවැරදිව ප්‍රගුණ කිරීමට උපකාරී වේ. නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇති මෙම පොත, Grade 5 දරුවන්ගේ ගණිත දැනුම සහ විභාග සූදානම ශක්තිමත් කිරීමට කදිම අත්වැලකි.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Samanala Danuma Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 650.00
    or 3 X රු 216.67 with Koko Koko
  • Grade 5 Target 1000 – Predicted Question Paper Set | Samanala Danuma

    Grade 5 Target 1000 – Predicted Question Paper Set | Samanala Danuma

    Buy the Grade 5 Target 1000 – Predicted Question Paper Set by Samanala Danuma Publications, specially prepared according to the new Grade 5 Scholarship Examination pattern and the latest question paper format. The set contains a carefully selected collection of predicted questions compiled after analyzing recent examination trends and sensitive question areas under the guidance of a Chief Editor. මෙම comprehensive revision resource එක මඟින් exam techniques, logical thinking, problem-solving skills, accuracy, සහ time management වර්ධනය කරගෙන Grade 5 Scholarship Examination එකට confidence එකෙන් සූදානම් වීමට දරුවන්ට උපකාරී වේ.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Samanala Danuma Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 850.00
    or 3 X රු 283.33 with Koko Koko
  • 3, 4 & 5 Grades Domino Cards (Multiplication) | DMS Publication

    3, 4 & 5 Grades Domino Cards (Multiplication) | DMS Publication

    Buy the 2 & 3 Grades Domino Cards (Subtraction) by DMS Publication, specially prepared according to the new Grade 2 & 3 curriculum. This educational set includes 80 Domino Cards that help children master subtraction, logical thinking, problem-solving, and mathematical reasoning through fun, interactive gameplay. 🎲 9ට, 20ට, සහ 99ට නොවැඩි සංඛ්‍යාවලින් අඩු කිරීම ක්‍රීඩා කරමින් ඉගෙන ගත හැකි මෙම ඩොමිනෝ පත් කට්ටලය මඟින් ගැටලු විසඳීමේ හැකියාව, තාර්කික චින්තනය, ගැලපීමේ හැකියාව, සහ සමාජ අන්තර්ක්‍රියා වර්ධනය කරයි. Grades 2 & 3 students, teachers, parents, classroom learning, සහ home practice සඳහා ඉතා සුදුසු අධ්‍යාපනික ක්‍රීඩා කට්ටලයකි.

     

    • Grade: Grades 2 & 3
    • Medium:  Sinhala Medium
    • Publisher:  DMS Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 580.00
    or 3 X රු 193.33 with Koko Koko
  • 3, 4 & 5 Grades Domino Cards (Division) | DMS Publication

    3, 4 & 5 Grades Domino Cards (Division) | DMS Publication

    Buy the 3, 4 & 5 Grades Domino Cards (Division) by DMS Publication, specially prepared according to the new Grade 3, 4 & 5 curriculum. This educational set includes 60 Domino Cards that help children master division, logical thinking, problem-solving, and mathematical reasoning through fun, interactive gameplay. 🎲 20 දක්වා සහ ඉලක්කම් දෙකක සංඛ්‍යා 2න් හා 5න් බෙදීම ක්‍රීඩා කරමින් ඉගෙන ගත හැකි මෙම ඩොමිනෝ පත් කට්ටලය මඟින් ගැටලු විසඳීමේ හැකියාව, තාර්කික චින්තනය, ගැලපීමේ හැකියාව, සහ සමාජ අන්තර්ක්‍රියා වර්ධනය කරයි. Grades 3, 4 & 5 students, teachers, parents, classroom learning, සහ home practice සඳහා ඉතා සුදුසු අධ්‍යාපනික ක්‍රීඩා

     

    • Grade: Grades 2 & 3
    • Medium:  Sinhala Medium
    • Publisher:  DMS Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 480.00
    or 3 X රු 160.00 with Koko Koko
  • Grade 05 Muthu Akuru | Sinhala - Student Assignments Book

    Grade 05 Muthu Akuru | Sinhala – Student Assignments Book

    Buy Grade 05 Muthu Akuru – Sinhala – Student Assignments for Sinhala Medium students (IBMC Publication). මුතු අකුරු – සිසු පැවරුම් – සිංහල පොත සිසු දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සදහා අවශ්‍ය පැවරුම් හා ඉගෙනුම් ආධාරක සැපයීම මගින් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ දැමීමේ අරමුණින් පස්වන ශ්‍රේණිය විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශයට අනුව මෙම සිසු පැවරුම් පොත සම්පාදනය කර ඇත. 

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  IBMC Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 690.00
    or 3 X රු 230.00 with Koko Koko
  • Grade 05 Lama Muthu | Maths Workbook

    Buy Grade 05 Lama Muthu Maths Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන් 2017 වසරේ පටන් ක්‍රියාත්මක කෙරෙන සංශෝධිත විෂයය නිර්දේශයානුකූල ව සැකසුණු 5 ශ්‍රේණි ළමා මුතු ගණිතය වැඩ පොත.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 525.00රු 550.00
    or 3 X රු 175.00 with Koko Koko
  • Grade 05 Lama Muthu | Sinhala Workbook

    Buy Grade 05 Lama Muthu Sinhala Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 05 ශ්‍රේණිය ළමා මුතු සිංහල වැඩ පොත අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කළ විෂය නිර්දේශය හා ගුරු මාර්ගෝපදේශයට අනුව, තම ඉගෙනුම් ඉගැන්වීම් සැලසුම් කරන නිර්මාණශීලී ගුරුභවතුන්ට සිය සිසු දරුවන් සදහා නිර්දේශ කළ හැකි පොතකි.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 715.00රු 750.00
    or 3 X රු 238.33 with Koko Koko
  • Grade 05 Lama Muthu | Parisaraya Workbook

    Buy Grade 05 Lama Muthu Parisaraya Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන් 2017 වසරේ පටන් ක්‍රියාත්මක කෙරෙන සංශෝධිත විෂයය නිර්දේශයානුකූල ව සැකසුණු 5 ශ්‍රේණි ළමා මුතු පරිසරය වැඩ පොත

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 560.00රු 590.00
    or 3 X රු 186.67 with Koko Koko
  • Grade 05 Lama Muthu | Ganitha Getalu Workbook

    Buy Grade 05 Lama Muthu Ganitha Getalu Workbook for Sinhala Medium students (Lama Muthu Publication) Prepared for the Grade 5 Scholarship Examination. ළමා මුතු වෙතින් 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන් ම සම්පාදිත ළමා මුතු ගණිත ගැටලු වැඩ පොත.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 500.00රු 530.00
    or 3 X රු 166.67 with Koko Koko
  • Grade 05 Lama Muthu | Quick Pack Paper Book

    Buy Grade 05 Lama Muthu Quick Pack Paper book for Sinhala Medium students (Lama Muthu Publication) Prepared for the Grade 5 Scholarship Examination. ළමා මුතු වෙතින් 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන් ම සම්පාදිත ළමා මුතු Quick Pack එක මිනිත්තු 30 ට සැලසුම් කළ වෙන්කර ගත හැකි ප්‍රශ්න පත්‍ර 48 ක් ඇතුලත් මෙම පැකේජය මව්බස, පරිසරය, ගණිතය යන විෂයන්ගෙන් සමන්විතයි.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 465.50රු 490.00
    or 3 X රු 155.17 with Koko Koko
  • Grade 05 Lama Muthu | Wibawya Paper Workbook

    Buy Grade 05 Lama Muthu Wibawya Paper book for Sinhala Medium students (Lama Muthu Publication) Prepared for the Grade 5 Scholarship Examination. ළමා මුතු වෙතින් පල කෙරෙන 5 ශ්‍රේණි විභව්‍යා ප්‍රශ්නෝත්තර වැඩ පොත 5 ශ්‍රේණි සදහා යොජිත ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන යටතේ සැකසුණු අභ්‍යාස වලින් සමන්විතයි.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 655.00රු 690.00
    or 3 X රු 218.33 with Koko Koko
  • Grade 05 Susara | Shishshathwa Denum Sayura Workbook

    Buy Grade 05 Susara – Shishshathwa Denum Sayura Workbook book for Sinhala Medium students (Muthu Akuru Publication). 5 වසර ශිෂ්‍යත්වය සදහා නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ශිෂ්‍යත්ව දැනුම් සයුර වැඩ පොත. 5 ශිෂ්‍යත්වයට පෙර සූදානම පරිසරය, ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, සාමාන්‍ය දැනීම, වර්ණ පින්තූර යන සියලු විෂය දැනුම එකම පොතකින් ලබා ගත හැකිය.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Susara Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 1,425.00රු 1,500.00
    or 3 X රු 475.00 with Koko Koko
  • Grade 05 Susara | Shishshathwa Target Question Paper Pack

    Buy Grade 05 Susara – Shishshathwa Target Question Paper Pack for Sinhala Medium students (Susara Publication). 5 වසර ශිෂ්‍යත්වය සදහා නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටලය, නව විභාග ආකෘතියට අනුව සැකසූ, ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමට, විශේෂ ගැටලු සහිතව සකස් කර ඇත.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Susara Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 570.00රු 600.00
    or 3 X රු 190.00 with Koko Koko
  • Grade 05 Susara | Shishshathwa Denum Sayura

    Buy Grade 05 Susara – Shishshathwa Denum Sayura book for Sinhala Medium students (Muthu Akuru Publication). 5 වසර ශිෂ්‍යත්වය සදහා නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ශිෂ්‍යත්ව දැනුම් සයුර. 5 ශිෂ්‍යත්වයට පෙර සූදානම පරිසරය, ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, සාමාන්‍ය දැනීම, වර්ණ පින්තූර යන සියලු විෂය දැනුම එකම පොතකින් ලබා ගත හැකිය.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Susara Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 1,425.00රු 1,500.00
    or 3 X රු 475.00 with Koko Koko
  • Grade 05 Samagi | Shishshathwayata Igenum Hekiya Saha Wibawyathamana

    Buy Grade 05 Samagi – Shishshathwa Denum Sayura Workbook for Sinhala Medium students (Samagi Publication). 05 ශ්‍රේණිය සමගි පොත් ප්‍රකාශන නව විෂය නිර්දේශයට අනුව ශිෂ්‍යත්වයට ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන. ප්‍රශ්න පත්‍ර 16 ක සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙකක් සහ සියලුම පිළිතුරු අන්තර්ගතයි.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Samagi Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 455.00රු 480.00
    or 3 X රු 151.67 with Koko Koko
  • Grade 05 Ganitha Getalu 1000 | Malpiyali Publications

    Grade 05 Ganitha Getalu 1000 | Malpiyali Publications

    Buy Grade 05 Malpiyali – Ganitha Getalu 1000 Work Book with answers for Sinhala Medium students (Malpiyali Publication). 5 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශයට අනුව මෙම ගණිත ගැටලු 1000 පොත සම්පාදනය කර ඇත. එහිදී ගණිතය නව විෂය නිර්දේශයට අදාළ සියලු තේමාවන් මෙයට ඇතුළත් කර ඇත.

     

    • Grade: Grade 04
    • Medium:  Sinhala Medium
    • Publisher: Malpiyali Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 600.00
    or 3 X රු 200.00 with Koko Koko
  • Grade 05 Wibawyathamana | Malpiyali Publications

    Grade 05 Wibawyathamana | Malpiyali Publications

    Buy Grade 05 Malpiyali – Wibawyathamana Work Book with answers for Sinhala Medium students (Malpiyali Publication). 5 ශ්‍රේණිය සඳහා මෙම ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන පොත සකස් කර ඇත. 5 ශ්‍රේණයේ දී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට  ඉගෙනුම් හැකියා සහ විභ්‍යවතාමාන පිළිබඳ මූලික දැනුමක් ලබාදීම මෙම පොතෙහි මූලික අරමුණ වෙයි. එම අරමුණ සපුරා ගැනීම සඳහා 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට ගැළපෙන ආකාරයෙන් මෙහි සියලු අභ්‍යාස ඉදිරිපත් කර ඇත.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher: Malpiyali Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 750.00
    or 3 X රු 250.00 with Koko Koko
  • Grade 05 Past Paper Book | Agasara Publication

    Grade 05 Past Paper Book | Agasara Publication

    Buy Grade 05 Agasra – Past Paper Book with answers for Sinhala Medium students (Agasara Publication). නැණසර පුබුදන අගසර අධ්‍යාපන ප්‍රකාශන මගින් 2026 ශිෂ්‍යත්ව විභාගය සදහා සූදානම්වන දරුවන්ට. 5 ශ්‍රේණිය පසුගිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර 2026 සිට 2025 දක්වා වසර 10 ක ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර විස්තරාත්මක පිළිතුරු සහිතව.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher: Agasara Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 600.00
    or 3 X රු 200.00 with Koko Koko
  • Grade 05 Rachana Shathakaya | Agasara Publication

    Grade 05 Rachana Shathakaya | Agasara Publication

    Buy Grade 05 Agasra – Rachana Shathakaya Model Paper & Work Book with answers for Sinhala Medium students (Agasara Publication). 5 ශිෂ්‍යත්වය වෙනුවෙන්ම විශේෂයෙන් සම්පාදනය කළ 5 ශ්‍රේණිය රචනා ශතකය පොත ආසන්න වසර 22 ක ශිෂ්‍යත්ව විභාග රචනා ප්‍රශ්නෝත්තරද සහිතයි. 5 ශිෂ්‍යත්වයට ආදාර්ශ රචනා 100 ක් සහ අභ්‍යාසද ඇතුළත්ය.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher: Agasara Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 480.00
    or 3 X රු 160.00 with Koko Koko
  • Grade 05 Samagi | Sinhala Rachana

    Grade 05 Samagi | Sinhala Rachana

    Buy Grade 05 Samagi – Sinhala Rachana Workbook for Sinhala Medium students (Samagi Publication). 05 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අනුව සැකසුණු අපගේ නවතම ප්‍රකාශනය වන මෙම ”සිංහල රචනා” තුළින් ඔබේ දරුවාට නිර්මාණාත්මක වැකි ලිවීමේ හුරුව ලබා දෙන්න. එසේම රචනා ලිවීමට පැවරුම් ද මේ සමග ඔබට ලබා දී ඇති අතර පසුගිය වසර දහයක් ශිෂ්‍යත්ව රචනා ද ඇතුළත් කර ඇත.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher:  Samagi Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 250.00
    or 3 X රු 83.33 with Koko Koko
  • Grade 05 Delisa Workbook (දැලිස වැඩපොත) - (Susara Publication)

    Grade 05 Delisa Workbook (දැලිස වැඩපොත) – (Susara Publication)

    Buy Grade 05 Delisa Workbook .This Workbook has been prepared under the educational program designed according to the new syllabus brought by Susara Publications. 05 ශ්‍රේණිය දැලිස වැඩපොත සුසර ප්‍රකාශන වෙතෙන් ගෙන එන නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher: Susara Publications

     

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 650.00
    or 3 X රු 216.67 with Koko Koko
  • Grade 05 Delisa Workbook (දැලිස වැඩපොත)

    Grade 05 Delisa Workbook (දැලිස වැඩපොත)

    Buy Grade 05 Delisa Workbook.This Workbook has been prepared under the educational program designed according to the new syllabus. 05 ශ්‍රේණිය දැලිස වැඩපොත  නව විෂය නිර්දේශයට අනුව සැකසූ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම පොත සකස් කර ඇත.

     

    • Grade: Grade 05
    • Medium:  Sinhala Medium
    • Publisher: LoL Book Shop

     

    Order revision exercises workbooks for All Subjects!

     

    රු 450.00
    or 3 X රු 150.00 with Koko Koko
  • Grade 05 Sinhala Workbook | Sinhala Weda Potha

    Buy Grade 05 Sinhala workbook for Sinhala Medium students (Susara Publication). Prepared in accordance with the new syllabus for the First, Second, and Third terms.  2020 සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සම්පාදිත,කුඩා කල සිටම දරුවාගේ සිංහල භාෂා දැනුම නිවැරදිව වර්ධනය කර ගැනීමට උදව් වන පොතකි.

     

    • නව විෂය නිර්දේශය අනුව සම්පාදිත සිංහල වැඩපොත
    • කර්තෘ – සී .එන්.එම්. මොහොට්ටාල

    රු 405.00රු 450.00
    or 3 X රු 135.00 with Koko Koko
  • Grade 05 Maths Workbook | Ganithaya Weda Potha

    Buy Grade 05 Maths workbook for Sinhala Medium students (Susara Publication). Prepared in accordance with the new syllabus for the First, Second, and Third terms.  2020 සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සම්පාදිත, කුඩා කල සිටම දරුවාගේ ගණිත දැනුම නිවැරදිව වර්ධනය කර ගැනීමට උදව් වන පොතකි.

     

    •  නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගණිත මිහිර වැඩපොත
    • කර්තෘ – සී .එන්.එම්. මොහොට්ටාල

    රු 495.00රු 550.00
    or 3 X රු 165.00 with Koko Koko
  • Grade 05 Environment Studies Workbook | Parisaraya Weda Potha

    Buy Grade 05 Environment Studies workbook for Sinhala Medium students (Susara Publication). Prepared in accordance with the new syllabus for the First, Second, and Third terms.  2020 සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සම්පාදිත, කුඩාකල සිටම දරුවාගේ පරිසරය දැනුම නිවැරදිව වර්ධනය කර ගැනීමට උදව්වන පොතකි.

     

    • පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් සහිත පරිසර දැනුම
    • කර්තෘ – සී .එන්.එම්. මොහොට්ටාල

    රු 405.00රු 450.00
    or 3 X රු 135.00 with Koko Koko
  • Grade 05 Cheda Ha Padya (ඡේද හා පද්‍ය)

    Grade 05 Cheda Ha Padya (ඡේද හා පද්‍ය) – KAPA ALAWANA POTHA

    Sinhala Cheda Ha Padya 05 Shreniya Kapa Alawana Weda Potha(Grade 05 Cheda Ha Padya). සිංහල ඡේද හා පද්‍ය ( කපා අලවන වැඩපොත – සංශෝධිත නව විෂය නිර්දේශයට අනුකූලය)

     

    • සෑම පොත් 20කට වඩා මිලදී ගැනීමකදී, 20%ක විශේෂ මිල අඩු කිරීමක්.
    • සෑම පොත් 50කට වඩා මිලදී ගැනීමකදී, 30%ක විශේෂ මිල අඩු කිරීමක්.

     

     

    රු 800.00
    or 3 X රු 266.67 with Koko Koko
  • Master Guide Grade 05 Environment workbook | Sinhala Medium

    Master Guide Grade 05 Environment workbook | Sinhala Medium

    Buy Master Guide Grade 05 Environment(Parisaraya) workbooks in Sinhala Medium


    • Medium : Sinhala Medium
    • Delivery : within 2 to 7 days
    • Cash On Delivery: Available.

    ORDER WORKBOOKS FOR ALL SUBJECTS

    රු 900.00
    or 3 X රු 300.00 with Koko Koko
  • Master Guide Grade 05 Sinhala workbook | Sinhala Medium

    Master Guide Grade 05 Sinhala workbook | Sinhala Medium

    Buy Master Guide Grade 05 Sinhala(Maubasa) workbooks in Sinhala Medium


    • Medium : Sinhala Medium
    • Delivery : within 2 to 7 days
    • Cash On Delivery: Available.

    ORDER WORKBOOKS FOR ALL SUBJECTS

    රු 750.00
    or 3 X රු 250.00 with Koko Koko
  • Master Guide Grade 05 English workbook | English Medium

    Master Guide Grade 05 English workbook | English Medium

    Buy Master Guide Grade 05 English(English) workbooks in English Medium


    • Medium : English Medium
    • Delivery : within 2 to 7 days
    • Cash On Delivery: Available.

    ORDER WORKBOOKS FOR ALL SUBJECTS

    රු 800.00
    or 3 X රු 266.67 with Koko Koko
  • Master Guide Grade 05 Buddhism workbook | Sinhala Medium

    Master Guide Grade 05 Buddhism workbook | Sinhala Medium

    Buy Master Guide Grade 05 Buddhism(Budda darmaya) workbooks in Sinhala Medium


    • Medium : Sinhala Medium
    • Delivery : within 2 to 7 days
    • Cash On Delivery: Available.

    ORDER WORKBOOKS FOR ALL SUBJECTS

    රු 400.00
    or 3 X රු 133.33 with Koko Koko
  • Master Guide Grade 05 Maths workbook | Sinhala Medium

    Master Guide Grade 05 Maths workbook | Sinhala Medium

    Buy Master Guide Grade 05 Maths(Ganithaya) workbooks in Sinhala Medium


    • Medium : Sinhala Medium
    • Delivery : within 2 to 7 days
    • Cash On Delivery: Available.

    ORDER WORKBOOKS FOR ALL SUBJECTS

    රු 750.00
    or 3 X රු 250.00 with Koko Koko
Let's Chat!

Main Menu