No products in the cart.
Grade 03 Ganitha Getalu 1000 | Malpiyali Publications
Buy Grade 03 Malpiyali – Ganitha Getalu 1000 Work Book with answers for Sinhala Medium students (Malpiyali Publication). 3 ශ්‍රේණිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගණිත දැනුම එම ශ්‍රේණියේ දී අපේක්ෂා කරන මට්ටමට ඔසවා තැබීම සඳහා මෙම 3 ශ්‍රේණිය ගණිත ගැටලු 1000 ක් පොත සම්පාදනය කර ඇත.
- Grade: Grade 03
- Medium: Sinhala Medium
- Publisher: Malpiyali Publications
Order revision exercises workbooks for All Subjects!
රු 550.00WhatsappGrade 05 Ganitha Getalu 1000 | Malpiyali Publications
Buy Grade 05 Malpiyali – Ganitha Getalu 1000 Work Book with answers for Sinhala Medium students (Malpiyali Publication). 5 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශයට අනුව මෙම ගණිත ගැටලු 1000 පොත සම්පාදනය කර ඇත. එහිදී ගණිතය නව විෂය නිර්දේශයට අදාළ සියලු තේමාවන් මෙයට ඇතුළත් කර ඇත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Malpiyali Publications
Order revision exercises workbooks for All Subjects!
රු 600.00WhatsappGrade 03 Wibawyathamana | Malpiyali Publications
Buy Grade 03 Malpiyali – Wibawyathamana Work Book with answers for Sinhala Medium students (Malpiyali Publication). ශිෂ්‍යත්ව විභාගයේ I පත්‍රයට සිසුන් පුහුණු කිරීම සඳහා මෙම 3 ශ්‍රේණිය විභව්‍යතාමාන වැඩපොත ඉදිරිපත් කර ඇත. ප්‍රශ්න 40 කින් සමන්විත ශිෂ්‍යත්ව I පත්‍රයට අදාළ ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන සියල්ල ම ඇතුළත් වන පරිදි මෙම පොත සකස් කර ඇත.
- Grade: Grade 03
- Medium: Sinhala Medium
- Publisher: Malpiyali Publications
Order revision exercises workbooks for All Subjects!
රු 700.00WhatsappGrade 05 Wibawyathamana | Malpiyali Publications
Buy Grade 05 Malpiyali – Wibawyathamana Work Book with answers for Sinhala Medium students (Malpiyali Publication). 5 ශ්‍රේණිය සඳහා මෙම ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන පොත සකස් කර ඇත. 5 ශ්‍රේණයේ දී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට ඉගෙනුම් හැකියා සහ විභ්‍යවතාමාන පිළිබඳ මූලික දැනුමක් ලබාදීම මෙම පොතෙහි මූලික අරමුණ වෙයි. එම අරමුණ සපුරා ගැනීම සඳහා 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට ගැළපෙන ආකාරයෙන් මෙහි සියලු අභ්‍යාස ඉදිරිපත් කර ඇත.
- Grade: Grade 05
- Medium: Sinhala Medium
- Publisher: Malpiyali Publications
Order revision exercises workbooks for All Subjects!
රු 750.00WhatsappGrade 04 Ganitha Getalu 1000 | Malpiyali Publications
Buy Grade 04 Malpiyali – Ganitha Getalu 1000 Work Book with answers for Sinhala Medium students (Malpiyali Publication). 4 ශ්‍රේණිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගණිත දැනුම එම ශ්‍රේණියේ දී අපේක්ෂා කරන මට්ටමට ඔසවා තැබීම සඳහා මෙම 4 ශ්‍රේණිය ගණිත ගැටලු 1000 ක් පොත සම්පාදනය කර ඇත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Malpiyali Publications
Order revision exercises workbooks for All Subjects!
රු 600.00WhatsappGrade 04 Wibawyathamana | Malpiyali Publications
Buy Grade 04 Malpiyali – Wibawyathamana Work Book with answers for Sinhala Medium students (Malpiyali Publication). 4 ශ්‍රේණිය සඳහා මෙම ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන පොත සකස් කර ඇත. 5 ශ්‍රේණයේ දී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට 4 ශ්‍රේණියේ දී ම ඉගෙනුම් හැකියා සහ විභ්‍යවතාමාන පිළිබඳ මූලික දැනුමක් ලබාදීම මෙම පොතෙහි මූලික අරමුණ වෙයි. එම අරමුණ සපුරා ගැනීම සඳහා දැනට 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට ගැළපෙන ආකාරයෙන් මෙහි සියලු අභ්‍යාස ඉදිරිපත් කර ඇත.
- Grade: Grade 04
- Medium: Sinhala Medium
- Publisher: Malpiyali Publications
Order revision exercises workbooks for All Subjects!
රු 750.00Whatsapp





