• Grade 01 Akuru Rusiru Workbook | Lama Muthu

    Grade 01 Akuru Rusiru Workbook | Lama Muthu

    Buy Grade 01 Akuru Rusiru Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අනුකූලව සම්පාදනය කළ ප්‍රතිපෝෂණ මොඩියුල පෙළෙහි අකුරු රුසිරු වැඩපොත පස් රූලේ හා තනි රූලේ අකුරු ලිවීමේ කුසලතා වර්ධනය කිරීමට සකස් කර ඇත. මේ සමග සිසු තක්සේරුකරණ වගු ඇතුළත් ගුරු අත්පොතක් නොමිලේ.

     

    • Grade: Grade 01
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 370.00
    or 3 X රු 123.33 with Koko Koko
  • Grade 01 Akuru Rusiru 2 Workbook | Lama Muthu

    Grade 01 Akuru Rusiru 2 Workbook | Lama Muthu

    Buy Grade 01 Akuru Rusiru 2 Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අනුකූලව සම්පාදනය කළ ප්‍රතිපෝෂණ මොඩියුල පෙළෙහි අකුරු රුසිරු 2 වැඩපොත මගින් ඉදිරිපත් කරනුයේ දෙවන වාරයට යෝජිත සිංහල වර්ණ මාලාවේ එන ආරෝහණ හා අවරෝහණ අක්ෂරත් ඊට අදාළ අභ්‍යාසත් ය. මෙකී සියලුම අක්ෂර නිවැරදි ව උච්චාරණය කිරීම, නිවැරදි අංග ප්‍රමාණ සහිත ව පස් රූලේ හා තනි රූලේ ලිවීම සහ අදාළ වචන ලිවීම පිණිස මෙහි අභ්‍යාස සැලසුම් කර ඇත.

     

    • Grade: Grade 01
    • Medium:  Sinhala Medium
    • Publisher:  Lama Muthu Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 600.00
    or 3 X රු 200.00 with Koko Koko
Let's Chat!

Main Menu