No products in the cart.
1 ශ්‍රේණිය ගණිතය – පළමු වාරය වැඩ පොත | 2026 නව විෂය නිර්දේශය නිෂ්පාදන විස්තරය
2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව සම්පාදිත 1 ශ්‍රේණිය ගණිතය – පළමු වාරය වැඩ පොත, දරුවන්ගේ පූර්ව ගණිත කුසලතා සහ මූලික ගණිත සංකල්ප වර්ධනය කිරීම සඳහා සකස් කර ඇත. පළමු වාරයට නියමිත පාඩම් පෙළ වර්ණවත් චිත්‍ර සහ දරුවන්ට සිත්ගන්නාසුලු විවිධ ක්‍රියාකාරකම් සමඟ ඉදිරිපත් කර ඇත. ක්‍රියාකාරකම් මත පදනම් වූ ඉගෙනුම තුළින් ගණිත සංකල්ප සරලව හා විනෝදයෙන් අවබෝධ කරගැනීමට උපකාරී වන මෙම වැඩ පොත, 1 ශ්‍රේණිය දරුවන්ගේ පාසල් ඉගෙනුම, පුනරීක්ෂණය සහ නිවසේ පුහුණුව සඳහා කදිම අධ්‍යාපනික සම්පතකි.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Sathara Publication
Order revision exercises workbooks for All Subjects!
රු 390.00Whatsapp
