Choose Options ⤵️

🔎 Book Medium

🔎 Book Type

  • Grade 01 Hides Path (Sinhala) l Susara Publication

    Grade 01 Hides Path (Sinhala) l Susara Publication

    Buy Susara Publishers Grade 1 Sinhala Hides Path Cards include 36 Characters. සුසර ප්‍රකාශකයින්ගේ 1 ශ්‍රේණිය සිංහල වර්ණ මාලාවේ නිර්දේශිත අක්ෂර 36 ම හිදැස් පත් ලෙස සකස් කර ඇත. (නව විෂය නිර්දේශයට අනුව හිදැසපත් නිවැරදිව පරිහරණය කිරීමට වැලි කඩදාසියක් නොමිලේ)

     

    • Grade: Grade 01
    • Medium:  Sinhala Medium
    • Publisher:  Susara Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 680.00
    or 3 X රු 226.67 with Koko Koko
  • Grade 01 Hides Path (Sinhala) l DMS Publication

    Grade 01 Hides Path (Sinhala) l DMS Publication

    Buy the Grade 01 Hides Path (Sinhala) by DMS Publication, specially prepared according to the new Grade 1 curriculum. This Sinhala Letters Tracing Activity Book includes all 37 recommended Sinhala letters and helps children develop letter recognition, tracing skills, handwriting, and pencil control through structured practice. නව විෂය නිර්දේශයට අනුව සිංහල වර්ණමාලාවේ නිර්දේශිත අක්ෂර 37ම හිදැස් පත් ලෙස සකස් කර ඇති මෙම පොත සමඟ හිදැස් පත් නිවැරදි ලෙස පරිහරණය කිරීම සඳහා නොමිලේ වැලි කඩදාසියක් (Sand Paper) ද ලබා දේ. එමඟින් දරුවන්ගේ Sinhala handwriting, pencil control, hand-eye coordination, සහ fine motor skills වර්ධනය කරමින් නිවැරදි අකුරු ලිවීමේ පුරුද්ද ගොඩනඟා ගැනීමට උපකාරී වේ. Grade 01 students, school learning, home practice, සහ revision සඳහා ඉතා සුදුසු අභ්‍යාස පොතකි.

     

    • Grade: Grade 01
    • Medium:  Sinhala Medium
    • Publisher:  DMS Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 580.00
    or 3 X රු 193.33 with Koko Koko
  • Grade 01 Hides Path (English) l DMS Publication

    Primary Grades English Letters Hides Path l DMS Publication

    Buy the Primary Grades English Letters Hides Path by DMS Publication, specially prepared according to the new Primary School Curriculum. This workbook helps children develop English letter recognition, alphabet tracing, handwriting skills, and pencil control through engaging, activity-based exercises. නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇති මෙම ඉංග්‍රීසි අක්ෂර හිදැස් පත් සමඟ හිදැස් පත් නිවැරදි ලෙස පරිහරණය කිරීම සඳහා නොමිලේ වැලි කඩදාසියක් (Sand Paper) ද ලබා දේ. එමඟින් දරුවන්ගේ English handwriting, pencil control, hand-eye coordination, සහ fine motor skills වර්ධනය කරමින් නිවැරදි අකුරු ලිවීමේ හැකියාව ගොඩනඟා ගැනීමට උපකාරී වේ. Primary Grade students, school learning, home practice, සහ revision සඳහා ඉතා සුදුසු අභ්‍යාස පොතකි.

     

    • Grade: Primary Grade Students
    • Medium:  English Medium
    • Publisher:  DMS Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 680.00
    or 3 X රු 226.67 with Koko Koko
  • Grade 01 Hides Path (Sinhala) l Muthu Akuru

    Grade 01 Hides Path (Sinhala) l Muthu Akuru

    Buy IBMC Publishers Grade 1 Muthu Akuru | Hides Path (Sinhala) Cards include 37 Characters. IBMC ප්‍රකාශකයින්ගේ 1 ශ්‍රේණිය මුතු අකුරු සිංහල අක්ෂර හිදැස් පත් සිංහල අක්ෂර 37 ඇතුලත් කර ඇත. (නව විෂය නිර්දේශයට අනුව හිදැසපත් නිවැරදිව පරිහරණය කිරීමට වැලි කඩදාසියක් නොමිලේ)

     

    • Grade: Grade 01
    • Medium:  Sinhala Medium
    • Publisher:  IBMC Publications

    Order revision exercises workbooks for All Subjects!

    රු 950.00
    or 3 X රු 316.67 with Koko Koko
Let's Chat!

Main Menu