No products in the cart.
Grade 01 Pada Huru Workbook | Lama Muthu
Buy Grade 01 Pada Huru Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියට යෝජිත සිංහල වර්ණ මාලාව යටතේ මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර හා අවරෝහණ අක්ෂර නිවැරදි අංග ප්‍රමාණ සහිත ව පස්රූලේ හා තනිරූලේ ලිවීම එකී පොත් පෙළින් ඉදිරිපත් කෙරිණ. එහි දිගුවක් ලෙස අදාළ අකුරු ඇසුරෙන් ගොඩනැගෙන පිල්ලම් රහිත අකුරු දෙකෙහි, තුනෙහි හා හතරෙහි වචන පස්රූලේ හා තනිරූලේ ලිවීම පිණිස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
රු 420.00Whatsapp
