Easy to Read with Phonics 02 Book | Wasana Publications

රු 480.00

In stock

Buy Wasana Easy to Read with PHONICS – Book 2 by Wasana Publication. specially designed to helpkindergarten to primary learners develop English phonics, letter sound recognition, pronunciation, vocabulary, and early reading skills through fun, easy-to-follow lessons and activities. මෙම පොත ශබ්ද (sounds) කියා දීම සඳහා නිර්මාණය කරන ලද පින්තූර පොතකි. කියවීමට ඉගෙනීම දරුවාට මෙන්ම දෙමාපියන්ට ද සාර්ථක සහ ප්‍රීතිමත් අත්දැකීමක් වන පරිදි, කුඩා අවධියේ සිටම ඔබේ දරුවාට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පොත මඟින් ඔබට මඟ පෙන්වයි. නිවසේදී දෙමාපියන් තමන් සමඟ පොත්පත් කියවන සහ ඒවා ගැන කතාබස් කරන දරුවන්ට, පාසල් අධ්‍යාපනයේදී සහ කියවීමේදී විශාල වාසියක් හිමි වේ.

 

  • Grade: Preschool to Primary
  • Medium:  English Medium
  • Publisher:  Wasana Publications

Order revision exercises workbooks for All Subjects!

or 3 X රු 160.00 with Koko Koko

Easy to Read with Phonics 02  Book – Wasana Publications

Easy to Read with Phonics 02 පොත ශබ්ද (sounds) කියා දීම සඳහා සැලසුම් කරන ලද පින්තූර පොතකි. කියවීමට ඉගෙනීම දරුවාට මෙන්ම දෙමාපියන්ට ද සාර්ථක සහ ප්‍රීතිමත් අත්දැකීමක් වන පරිදි, කුඩා අවධියේ සිටම ඔබේ දරුවාට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පොත මඟින් ඔබට මඟ පෙන්වයි. නිවසේදී දෙමාපියන් තමන් සමඟ පොත්පත් කියවන සහ ඒවා ගැන කතාබස් කරන දරුවන්ට, පාසල් අධ්‍යාපනයේදී සහ කියවීමේදී විශාල වාසියක් හිමි වේ.

“Easy to Read with Phonics 1, 2” කෘති මාලාව නිර්මාණය කර ඇත්තේ පෙර පාසල්  මට්ටමේ සිට ප්‍රාථමික ශ්‍රේණි දක්වා වන, කියවීමට පටන් ගන්නා ආධුනිකයන් සඳහා ය. මෙම පොත සිංහල ශබ්ද ද ඇතුළත් වන සේ සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇති බැවින් එය ආධුනිකයන්ට විශාල අත්වැලක් වනු ඇත. අකුරු සහ ශබ්ද එකට එකතු වී ක්‍රියා කරන්නේ කෙසේද යන්න මෙම පොතෙන් කියා දෙන අතරම ‘ෆොනික්ස්’ (phonics) පිළිබඳ දැනුම ද ප්‍රවර්ධනය කරයි. විනෝදකාමී සහ නව්‍යකරණයෙන් යුත් මෙම කෘති මාලාව කියවීමේ සහ ලිවීමේ ක්‍රියාකාරකම් ද සහිතව නිර්මාණය කර ඇත.

  • Grade : Preschool to Primary
  • Type : Activity Book
  • Medium : English Medium

Most online payment methods such as credit cards, bank deposits, EZCash, FriMi are Available

Additional information

Weight350 g
Book Type:

Workbook, Activity Book

Brand

Wasana Publication

Manufacturer

Wasana Book Publishers – Pvt Ltd

Medium

English Medium

Be the first to review “Easy to Read with Phonics 02 Book | Wasana Publications”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Let's Chat!

Main Menu

Easy to Read with Phonics 02 Book | Wasana Publications

Easy to Read with Phonics 02 Book | Wasana Publications

රු 480.00

Add to cart