No products in the cart.
Grade 01 Pada Huru Workbook | Lama Muthu
- Brand: Lama Muthu
- SKU: Grade 01 Pada Huru Workbook | Lama Muthu
රු 420.00
In stock
Buy Grade 01 Pada Huru Workbook for Sinhala Medium students (Lama Muthu Publication). 1 ශ්‍රේණිය 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියට යෝජිත සිංහල වර්ණ මාලාව යටතේ මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර හා අවරෝහණ අක්ෂර නිවැරදි අංග ප්‍රමාණ සහිත ව පස්රූලේ හා තනිරූලේ ලිවීම එකී පොත් පෙළින් ඉදිරිපත් කෙරිණ. එහි දිගුවක් ලෙස අදාළ අකුරු ඇසුරෙන් ගොඩනැගෙන පිල්ලම් රහිත අකුරු දෙකෙහි, තුනෙහි හා හතරෙහි වචන පස්රූලේ හා තනිරූලේ ලිවීම පිණිස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ.
- Grade: Grade 01
- Medium: Sinhala Medium
- Publisher: Lama Muthu Publications
Order revision exercises workbooks for All Subjects!
![]()
SKU:
Grade 01 Pada Huru Workbook | Lama Muthu
Categories: Grade 01, Work Books
Tags: Grade 01 Pada Huru Workbook, Lama muthu, පද හුරු වැඩපොත, ළමා මුතු
Brand: Lama Muthu
1 ශ්‍රේණිය – ළමා මුතු – පද හුරු (පස්රූලේ සහ තනිරූලේ වචන අසා ලිවීම හා බලා ලිවීම) වැඩපොත
නව අධ්‍යාපන ප්‍රතිසංස්කර – 2026 යටතේ පළමු ශ්‍රේණි විෂයය මාලාවේ සිදු වූ වෙනස්කම්වලට අනුගත ව ළමා මුතු වෙතින් ‘අකුරු රුසිරු’ නමින් පළමු, දෙවන හා තෙවන පාසල් වාර සදහා වැඩ පොත් පෙළක් ප්‍රකාශයට පත් කරනු ලැබිණ. පළමු ශ්‍රේණියට යෝජිත සිංහල වර්ණ මාලාව යටතේ මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර හා අවරෝහණ අක්ෂර නිවැරදි අංග ප්‍රමාණ සහිත ව පස්රූලේ හා තනිරූලේ ලිවීම එකී පොත් පෙළින් ඉදිරිපත් කෙරිණ. එහි දිගුවක් ලෙස අදාළ අකුරු ඇසුරෙන් ගොඩනැගෙන පිල්ලම් රහිත අකුරු දෙකෙහි, තුනෙහි හා හතරෙහි වචන පස්රූලේ හා තනිරූලේ ලිවීම පිණිස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ.

- Grade : Grade 01
- Type : Workbook
- Medium : Sinhala Medium
Most online payment methods such as credit cards, bank deposits, EZCash, FriMi are Available
Last update: 2026-06-06
Additional information
| Weight | 350 g |
|---|---|
| Book Type: | Workbook |
| Brand | Lama Muthu Publications |
| Manufacturer | PEP Lanka (pvt) Ltd |
| Medium | Sinhala Medium |
Be the first to review “Grade 01 Pada Huru Workbook | Lama Muthu” Cancel reply













Reviews
There are no reviews yet.