Grade 03 Samagi | Sinhala Rachana

රු 200.00

In stock

Buy Grade 03 Samagi – Sinhala Rachana Workbook for Sinhala Medium students (Samagi Publication). 2,3 ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන් සඳහා මෙම පොත නිර්මාණය කර ඇත. නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇති මෙම පොත මගින් දරුවන් නිර්මාණාත්මක වැකි ලිවීමට හුරුකරවීම ප්‍රධාන අරමුණයි. මෙම පොත තුළ දරුවන් සදහා චිත්‍ර ඇසුරින් වැකි ලිවීම, සංවාද ගොඩ නැගීම, දෙබස් නිර්මාණය කිරීම, නිර්මාණාත්මක අලංකාර වැකි ගොඩනැගීම, රචනා ලිවීමට හුරු කරවීම සිදුවේ.

 

  • Grade: Grade 03
  • Medium:  Sinhala Medium
  • Publisher:  Samagi Publications

Order revision exercises workbooks for All Subjects!

or 3 X රු 66.67 with Koko Koko

03 ශ්‍රේණිය – සමගි – සිංහල රචනා

2, 3 ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන් සඳහා මෙම පොත නිර්මාණය කර ඇත. නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇති මෙම පොත මගින් දරුවන් නිර්මාණාත්මක වැකි ලිවීමට හුරුකරවීම ප්‍රධාන අරමුණයි.

නිර්මාණාත්මක වැකි ලිවීමේ හුරුව 2, 3 ශ්‍රේණිවලදී ආරම්භ කිරීම වඩාත් උචිත වේ. මෙම පොත තුළ දරුවන් සදහා චිත්‍ර ඇසුරින් වැකි ලිවීම, සංවාද ගොඩ නැගීම, දෙබස් නිර්මාණය කිරීම, නිර්මාණාත්මක අලංකාර වැකි ගොඩනැගීම, රචනා ලිවීමට හුරු කරවීම සිදුවේ.

  • Grade : Grade 03
  • Type : Workbook
  • Medium : Sinhala Medium

Most online payment methods such as credit cards, bank deposits, EZCash, FriMi are Available

Last update: 2025-02-06

Additional information

Book Type:

Workbook

Brand

Susara Publication

Manufacturer

Susara Publication (Pvt) Ltd

Medium

Sinhala Medium

Be the first to review “Grade 03 Samagi | Sinhala Rachana”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Grade 03 Samagi | Sinhala Rachana

Grade 03 Samagi | Sinhala Rachana

රු 200.00

Add to cart